1. superbandara

    Audio voice and music splitter [need]

    Ehema ewa na ban. hoyanna epa Voice adu nam karaganna puluwan ewa thiyenawa
  2. superbandara

    කහතුඩුව ඉඩමක් විකිනීමට ඇත

    මම එකක් ගත්තා 120 පාරට 200m. Pokunuwitata 1km. Rathnapura highway ekata access road ekaka. Kahathuduwata, galanigamata samaana durin. Perch eka 1.75 ta. 4.5 ta ganna eunuth athi.
  3. superbandara

    Electronic gadgets

    බඩු නෑ බන් මෙකෙ මෙකෙත් නෑ Duino.lk eka hodai wage Kandy habai thiyenne
  4. superbandara

    Electronic gadgets

    Online electronics ගැජට් ගන්න පුලුවන් shops ටික කියාගෙන යමුකො Arduino Node Microbit Pie වගේ එවා....
  5. superbandara

    කහතුඩුව ඉඩමක් විකිනීමට ඇත

    ගාන වැඩියිනෙ බන් මේන් රෝඩ් එකෙත් නෙමෙනේ ගාන පොඩ්ඩක් බලලා කියපන් මම ගත්තෙ නැතත් කාව හරි සෙට් කරන්න කහ තුඩුව exchange එකෙන් ගෝනපොල පැත්තට වෙන්නද තියෙන්නෙ?
  6. superbandara

    Engine Brake

    Sure da N eke engine eka karakenne na kiyala machan?
  7. superbandara

    Rocell එකේ

    Pm ekak damma machan
  8. superbandara

    වැඩි පොලියට මුදල් ගත්තා ,නීති උපදෙස් අවශ්‍යයි .

    මම දන්න ඩයල් එකක් ඉන්නවා එකෙක්ට ලක්ශ 10ක් දීලා. හොදම යලුවට දීලා තියෙන්නෙ. දැන් සල්ලි දෙන්න බෑ කියනවාලු උ. මග අරිනවලු. පොලිසිය කියනවලු චෙක් එක දාලා රිටර්න් කරගෙන එන්න කියලා නඩු යන්න. නඩු ගියොත් පොලිය ලැබෙන්නෙ නෑලු. මාසෙට 10000 විතර ගෙවන්න කියයිලු නය මුදල. අනේ අපරාදෙ සල්ලියි වෙලාවයි ලේ ටිකයි
  9. superbandara

    Rocell එකේ

    Rocell එකේ වැඩ කරන අය ඉන්නවද?
  10. superbandara

    Housing Plan

    TO la dan architect wadeth karanawada ban? Land eka re-survey karala land eke plan eka approval eka gannakota council eken document ekak labei. Eke thiyenawa paarata atha arinna one durawal ehema. Eka architect ta dunnama miniha dannawa monawada anith requirements kiyala.
  11. superbandara

    Housing Plan

    HuntsMan gen ahala balanna
  12. superbandara

    Gmail DOWN !

    Matath e case ekama awa Google maps walatath file upload fail wenawa
  13. superbandara

    Do Not Touch

    Sinhalen gahala thibbanam hari
  14. superbandara

    මෝඩ පහේ මන්

    Mama nam kohoma hari CPD maintain karanawa kohoma hari. Auriddata paya 50k course karanawamai
  15. superbandara

    ගෙයක්

    kohomada machanla charge karanne? % estimate ?? koheda machan?
  16. superbandara

    මේ Weapon ඵක මොකක්ද?

    Balapanko ban Ak 47 da ahanawane
  17. superbandara

    මේ Weapon ඵක මොකක්ද?

    Ow e wage AK 47???? Yakow......
  18. superbandara

    Questions පරණ් ටීවි රෙඩියො ගන්නවා

    Ai ban owa ekathu karanne? antiques walatada nathnam wena seen ekakda.
  19. superbandara

    bonna mukuth

    Bothalayak nam thiyenawa

    No contents