Engine Brake

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    පල්ලමක යනකොට නියුටල් එකේ යනවට වඩා ගියර් එකක යන්ඩෝන කියනවනෙ
    ඒකට හේතුව එන්ජිමෙන් ඇතිකරන ඝර්ෂණ බලය, එන්ජින් බ්‍රේක් කියන්නෙ ඒකටනෙ
    එන්ජිමේ වෑල් ටික දිගටම ඇරිලම තිබුණොත් මොකක් වෙයිද...
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පල්ලමක යනකොට නියුටල් එකේ යනවට වඩා ගියර් එකක යන්ඩෝන කියනවනෙ
    ඒකට හේතුව එන්ජිමෙන් ඇතිකරන ඝර්ෂණ බලය, එන්ජින් බ්‍රේක් කියන්නෙ ඒකටනෙ
    එන්ජිමේ වෑල් ටික දිගටම ඇරිලම තිබුණොත් මොකක් වෙයිද...
    Neutral eke neme bn "Brake". "Break" eken yanawata wada "Gear" eken pallame yanna one.

    Engine eken athikarana "garshanaya" nemei neda? gear eke thiyena torque eka wadinam e gear eke speed eken thama yanne, kande pallame yanakota pahalata adenawata wada wadi power ekakin engine eka but adu speed ekakin wahane control karanawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මේ ත්‍රෙඩ් එක දාල මාත් ටිකක් ගූගල් කරල බැලුව
    වෑල් නිසා නෙමෙයි එන්ජින් බ්‍රේක් හැදෙන්නෙ
    In standard petrol (gasoline) engines, engine braking works by restricting airflow (by releasing the accelerator) which causes a high manifold vacuum that the cylinders have to work against.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241

    Yes yes.....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    වෑල් දිගටම ඇරිල තිබුනොත් air compression නැති වෙනව. එතකොට පිශ්ඨන් එකට අපහසුවක් නැතුව (වාතය තෙරපීමට අමතර බලයක් වැය නොවෙන නිසා) ඉහල පහල යන්න පුලුවක් වෙනව.
    එතකොට එන්ජින් බ්‍රේක් අඩු වෙනව එතකොට එන්ජින් බ්‍රේක් විදිහට දැනෙන්නෙ පිශ්ඨන් එකයි සිලින්ඩරයයි අතර තියෙන ඝර්ෂණ බලය විතරයි.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මේ ත්‍රෙඩ් එක දාල මාත් ටිකක් ගූගල් කරල බැලුව
    වෑල් නිසා නෙමෙයි එන්ජින් බ්‍රේක් හැදෙන්නෙ
    In standard petrol (gasoline) engines, engine braking works by restricting airflow (by releasing the accelerator) which causes a high manifold vacuum that the cylinders have to work against.
    Ithin bn valve hinda tamai vacume eka hadenne.valve arilama tibboth vacume eka haden na ne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    Ithin bn valve hinda tamai vacume eka hadenne.valve arilama tibboth vacume eka haden na ne

    මාත් හිතං හිටියෙ එහෙමයි
    ඇත්තටම වැකියුම් එක ඇති වෙන්නෙ closed throttle එක හින්ද
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    Neutral eke neme bn "Brake". "Break" eken yanawata wada "Gear" eken pallame yanna one.

    Engine eken athikarana "garshanaya" nemei neda? gear eke thiyena torque eka wadinam e gear eke speed eken thama yanne, kande pallame yanakota pahalata adenawata wada wadi power ekakin engine eka but adu speed ekakin wahane control karanawa.
    :no: ගියර් එකෙන් කරන්නෙ එන්ජින් බ්‍රේක් එක පාලනය කරන එක විතරයි. පල්ලමක 1 කේ යනකොට rmp වැඩි වෙන්නයි, 4 යනකොට අඩුවෙන්නයි හේතුව ඒකයි.
    බයික් එකක් තියෙනවනං පල්ලමක් ගියර් එකේ බස්සන ගමන් එන්ජිම off කරල full throttle කරල බලන්නකෝ (ලොකු වාහන වල කරන්න එපා). එතකොට සක්ෂන් වලට යන බලය අඩුවෙන හින්ද වේගෙ වැඩිවෙනව.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    පල්ලමක යනකොට නියුටල් එකේ යනවට වඩා ගියර් එකක යන්ඩෝන කියනවනෙ
    ඒකට හේතුව එන්ජිමෙන් ඇතිකරන ඝර්ෂණ බලය, එන්ජින් බ්‍රේක් කියන්නෙ ඒකටනෙ
    එන්ජිමේ වෑල් ටික දිගටම ඇරිලම තිබුණොත් මොකක් වෙයිද...
    නියුට්‍රල් එකේ නැතිව ගියර් එකක (මෙයින් කියවෙන්නේ පහල ගියරයක කියන එකයි) පල්ලමක් බස්සද්දී ඇන්ජිමෙන් රෝද කරකැවීමේ සාමාන්‍ය ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව, එනම් රෝද වලින් ඇන්ජිම කැරකැවීම සිදු වෙනවා. වෑල් ඇරීම හෝ වැසීම ගැන මේ සිද්ධියත් සමග පටලවා ගත යුතු නැහැ. ඒක එන්ජිම කැරකෙන තුරාවට වෙනසක් නැතිව (ඇන්ජිමෙන් රෝද කැරැකුවත් රෝද වලින් එන්ජිම කැරැකුවත්) සිදු වෙනවා. ඒ වගේම එන්ජිම ක්‍රියාකාරී නම්, වෑල් ඇරී තිබීම පමණක් සිදු වෙන්නත් බැහැ . සාමාන්‍යයෙන් එන්ජින් බ්රේක් කියන්නේ exhaust බ්රේක් වලටයි. විශාල ඩිසල් වාහන වල දහනයෙන් පසුව පිටවන පිටාර වායුව (දුම් )පිටවන exhaust manifold එක වසා එන්ජිම තුල ඇතිකරන අධික පීඩනයට එරෙහිව, රෝද වලින් එන්ජිම කරකැවීමට සැලැස්වීම මෙයින් සිදු වෙනවා. බැරි වෙලාවත් exhaust බ්රේක් වලින් යද්දී ගියර් එක නියුට්‍රල් කලොත්, එන්ජිමත් නවතිනවා, එන්ජිම මගින් බ්රේක් වලට ලබා දෙන වායු පීඩනයත් නැතිවීම නිසා බ්රේක් නැතිවෙනවා (අඩු වෙනවා). ඒ විතරක් නොවෙයි, පවර් ස්ටියරින් නැතිවෙනවා. එහෙම උනොත් සොරි ඩොට් කොම් තමයි. සාමාන්‍යයෙන් (බර වාහනයක හෝ සැහැල්ලු වාහනයක) කන්දක් නැගීමේදී භාවිතා කරන ගියරය එම කන්ද බැසීමටත් (වාහනයේ බර නියතයක් නම්) භාවිතා කිරීම ආරක්ෂාකාරී ලෙස සැලකෙනවා. ඔටෝ ගියර් වලටත් මේක පොදුයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    නියුට්‍රල් එකේ නැතිව ගියර් එකක (මෙයින් කියවෙන්නේ පහල ගියරයක කියන එකයි) පල්ලමක් බස්සද්දී ඇන්ජිමෙන් රෝද කරකැවීමේ සාමාන්‍ය ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව, එනම් රෝද වලින් ඇන්ජිම කැරකැවීම සිදු වෙනවා. වෑල් ඇරීම හෝ වැසීම ගැන මේ සිද්ධියත් සමග පටලවා ගත යුතු නැහැ. ඒක එන්ජිම කැරකෙන තුරාවට වෙනසක් නැතිව (ඇන්ජිමෙන් රෝද කැරැකුවත් රෝද වලින් එන්ජිම කැරැකුවත්) සිදු වෙනවා. ඒ වගේම එන්ජිම ක්‍රියාකාරී නම්, වෑල් ඇරී තිබීම පමණක් සිදු වෙන්නත් බැහැ . සාමාන්‍යයෙන් එන්ජින් බ්රේක් කියන්නේ exhaust බ්රේක් වලටයි. විශාල ඩිසල් වාහන වල දහනයෙන් පසුව පිටවන පිටාර වායුව (දුම් )පිටවන exhaust manifold එක වසා එන්ජිම තුල ඇතිකරන අධික පීඩනයට එරෙහිව, රෝද වලින් එන්ජිම කරකැවීමට සැලැස්වීම මෙයින් සිදු වෙනවා. බැරි වෙලාවත් exhaust බ්රේක් වලින් යද්දී ගියර් එක නියුට්‍රල් කලොත්, එන්ජිමත් නවතිනවා, එන්ජිම මගින් බ්රේක් වලට ලබා දෙන වායු පීඩනයත් නැතිවීම නිසා බ්රේක් නැතිවෙනවා (අඩු වෙනවා). එහෙම උනොත් සොරි ඩොට් කොම් තමයි. සාමාන්‍යයෙන් (බර වාහනයක හෝ සැහැල්ලු වාහනයක) කන්දක් නැගීමේදී භාවිතා කරන ගියරය එම කන්ද බැසීමටත් (වාහනයේ බර නියතයක් නම්) භාවිතා කිරීම ආරක්ෂාකාරී ලෙස සැලකෙනවා. ඔටෝ ගියර් වලටත් මේක පොදුයි.
    ඔයා ඔය කියන්නෙ ඩීසල් ලොකු වාහනවල එන exhaust brake ගැන
     
    • Like
    Reactions: Dhanushka.N

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    ඔයා ඔය කියන්නෙ ඩීසල් ලොකු වාහනවල එන exhaust brake ගැන
    මේ කොටස පොඩි වාහන වලට අදාලවයි.
    //නියුට්‍රල් එකේ නැතිව ගියර් එකක (මෙයින් කියවෙන්නේ පහල ගියරයක කියන එකයි) පල්ලමක් බස්සද්දී ඇන්ජිමෙන් රෝද කරකැවීමේ සාමාන්‍ය ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව, එනම් රෝද වලින් ඇන්ජිම කැරකැවීම සිදු වෙනවා. වෑල් ඇරීම හෝ වැසීම ගැන මේ සිද්ධියත් සමග පටලවා ගත යුතු නැහැ. ඒක එන්ජිම කැරකෙන තුරාවට වෙනසක් නැතිව (ඇන්ජිමෙන් රෝද කැරැකුවත් රෝද වලින් එන්ජිම කැරැකුවත්) සිදු වෙනවා. ඒ වගේම එන්ජිම ක්‍රියාකාරී නම්, වෑල් ඇරී තිබීම පමණක් සිදු වෙන්නත් බැහැ . //
     
    • Like
    Reactions: Dhanushka.N

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    පල්ලමක යනකොට නියුටල් එකේ යනවට වඩා ගියර් එකක යන්ඩෝන කියනවනෙ
    ඒකට හේතුව එන්ජිමෙන් ඇතිකරන ඝර්ෂණ බලය, එන්ජින් බ්‍රේක් කියන්නෙ ඒකටනෙ
    එන්ජිමේ වෑල් ටික දිගටම ඇරිලම තිබුණොත් මොකක් වෙයිද...

    පල්ලමක යනකොට N එකේ යන්න එපා බන්, එතකොට බ්‍රේක් වදින්නේ නෑ. හයිඩොලික් බ්‍රේක් සිස්ටම් එක වැඩකරන්න එන්ගිම කැරකෙන්න ඕනේ, එකයි මුලිකම කාරණය.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    පල්ලමක යනකොට N එකේ යන්න එපා බන්, එතකොට බ්‍රේක් වදින්නේ නෑ. හයිඩොලික් බ්‍රේක් සිස්ටම් එක වැඩකරන්න එන්ගිම කැරකෙන්න ඕනේ, එකයි මුලිකම කාරණය.
    Sure da N eke engine eka karakenne na kiyala machan?