පාසල් ජීවිතයේ රස කතා
එළකිරියේ ඉස්කෝලේ ගිය ඉස්කෝලේ යන අයනේ ඔක්කොම ඉන්නේ. :P:P.පාසල් ජීවිතේ කියන්නේ ජීවිතේ ලස්සනම කාලයක් නේ:):). උදේට නැගිටලා කන කෙඳිරි ගගා ඉස්කෝලේ ගියාට ඉස්කෝලේ ජීවිතේ ඉවර වුනාම තමයි දැනෙන්නේ ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා.:(:(
ඉතින් ඒ සුන්දර කාලේ කරපු කියපු පිස්සු වැඩ ...