කවදාවත් අමතක වෙන්නේ නෑ බන් ඒ කාලේ නම්....
Srimaster Well-known member Nov 10, 2010 2,440 389 83 මෙතනම තමයි Jul 4, 2012 #81 කවදාවත් අමතක වෙන්නේ නෑ බන් ඒ කාලේ නම්....
Anime Well-known member Jun 23, 2012 1,248 155 63 Jul 4, 2012 #82 දැන් අවුරුද්දක් විතර වෙනව ස්කෝලෙන් අව්ට් වෙලා. ඔය සින්ඳුව ඇහෙනකොට ඇස් වලට ඉබේම කඳුලු එනව.ජීවිතේ ලස්සනම කාලෙ.mix school එකකට ගිය නිසා තවත් ගොඩක් දුක දැනෙනව ඒ කාලෙ මතක් වෙනකොට
දැන් අවුරුද්දක් විතර වෙනව ස්කෝලෙන් අව්ට් වෙලා. ඔය සින්ඳුව ඇහෙනකොට ඇස් වලට ඉබේම කඳුලු එනව.ජීවිතේ ලස්සනම කාලෙ.mix school එකකට ගිය නිසා තවත් ගොඩක් දුක දැනෙනව ඒ කාලෙ මතක් වෙනකොට
erandak Active member Jan 3, 2007 132 168 43 Jul 4, 2012 #84 මාත් අවුරුදු ගානක් ඹය පොටෝ එකේ තියන මාලිගාව ඉස්සරහින් ගුඩ් ශෙඩ් එකට දිව්වා good old days
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jul 4, 2012 #85 aurudu 11kata kalin eke awasanaya una....
tharindunisal Member Dec 12, 2008 1,009 95 0 Sri Lanka Jul 4, 2012 #86 thawa auruddak thiyanawa ......
shashikaxp Well-known member Apr 12, 2009 813 195 63 Jul 4, 2012 #87 hmmmmmm dan ekek wath hoya ganna ne :S
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Jul 4, 2012 #88 ඉස්කෝලෙන් එක්ක ගිය ට්‍රිප් වලදි තමයි ෆට්ටම ආතල් ගත්තෙ.. දැන් ඉතින් ඒවා ආයෙ යන්න හම්බෙන්නෙ නෑ නෙ.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jul 4, 2012 #89 anwia thmai ea kale mata henata hithe dukak thibba eath dan idala ea diha baladdi puduma sathutak danenwa ea wagema dukai ea kale apahu enne nathi eka gana
anwia thmai ea kale mata henata hithe dukak thibba eath dan idala ea diha baladdi puduma sathutak danenwa ea wagema dukai ea kale apahu enne nathi eka gana
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Jul 8, 2012 #90 අපේම පාසැල අපේම මව විය එදවස අප හට නැත ආයේ...
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Jul 8, 2012 #94 පොඩි කාලෙදි අපි හිතුවෙ ඉක්මනින් හොඳට ඉගෙනගෙන ලොකු මිනිස්සු වෙන්න, ලොකු උනාම දැන් අපි හිතන්නෙ ආයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවනම් කියල.
පොඩි කාලෙදි අපි හිතුවෙ ඉක්මනින් හොඳට ඉගෙනගෙන ලොකු මිනිස්සු වෙන්න, ලොකු උනාම දැන් අපි හිතන්නෙ ආයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවනම් කියල.
M manujaya jayawa Member Mar 2, 2009 9 0 0 Jul 9, 2012 #95 pissu fun scl eke ane manda matath thawa masa 2 i ban thiyenne school yanna .. marama dukai . andenna wage mata eka mathak weddi
pissu fun scl eke ane manda matath thawa masa 2 i ban thiyenne school yanna .. marama dukai . andenna wage mata eka mathak weddi