ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු
කාපර්ලු (ගනිකා සේවනය) ඒ පලාතේ
නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට
ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.
අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ
එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල
කියනවලු, "ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල්
පැත්තෙ ගියා නේද", "උඹ අද මැගිලින්ලගෙ
ගෙදර ගියා...