colombo campus english courses help

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
colombo campus eke english courses gana wisthara kynnko.
aluthen ptn ganne kawadada.
kohmda apply krnne
course fees khmda.
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    b u m p
    machan 10,000k ynwa price nam

    IHRA 1n karanne

    +94 11 2503 393, +94 11 2554 724

    call krapan machan info walata..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ubata set wena instructor anuwa thama machn.. samhara ina aya nam cha
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    පත්තරේ දානව. එතකොට ලංකා බැකුවට රු 500ක් ගෙවල ස්ලිප් එක අමුනල ඇප්ලිකේටන් එකක් යවන්න. එතකොට එක්සෑම් තියෙන දවසක් කියල ලියුමක් එනව. ඒක කොලබ කැම්පස් එකේ තියෙන්නෙ. ගිහින් ලියපන්. පුංචි පුංචි දේවල් අහන්නෙ. එකේ ලකුනු අනුව මොන ලෙවල් එකටද වැටුනෙ කියල දන්වනව.

    ඊට පස්සෙ first come first serve විදියට දවස් allocate කරනව. තේරුන level එකේ ක්ලාස් තියෙන දවස් වෙලාවල් කීපයක් තියෙනව. ඒකෙන් එකක් තෝරගෙන අදාල මුදල ගෙවල ලියාපදිංචි වෙන්න ඕනෙ.
    ඕක ඉක්මනට කරන තරමට තමා තමන් තෝරපු වෙලාවයි දිනයයි ලැබෙන්නෙ. උබ ඉල්ලපු දිනය නැත්නම් කැමපස් එකෙන් දෙන වෙලාවට යන්න ඕනෙ.

    ලෙවල් එක අනුව ගාන වෙනස්. Advanced එකට select උනොත් ඒකෙ අනිතිම එක්සෑම් එක පාස් උනොත් එතනින් ඉවරයි. එහෙම නැතුව intermediate select වෙලා අනිතිම එක්සෑම් එක පාස් උනොත් කෙලින්ම Advanced එක enroll වෙන්න පුලුවන්.