සකල ශ්‍රී ලංකාවාසී ටික් ටොකියන්ගේ මේ ගැම්ම ගන්න ගැම්ම ගන්න කියන සිද්දිය මමනම් මුලින්ම දැක්කෙ meme එකකින්, ටික් ටොක් පාවිච්චිය අවම නිසා. පස්සෙ මේ මොන මගුලක්ද කියල මාත් පොඩ්ඩක් බැලුවා. එතකොට තමයි දැක්කෙ මේ ටික් ටොක් වාසීන් දෙන්නෙක් split screen view එකක දෙන්නගෙම live feeds පෙන්නගෙන ඒකට උඩින් score...