ඔව් මචන් මමත් handfree එකක් ගෙන්නලා තියනවා. ඒ මගේ සල්ලි වියදම් කරලා නම් නෙවෙයි. ඉස්සර තිබුන probux වගේ ptc web site. ඒවායේ click වලට සල්ලි ගෙව්වා. එකෙන් හම්බ උන සල්ලි වලින් මන් ගෙන්නුවේ. දවස් 14 ක් විතර ගියා මෙහෙට එන්න.
මචං ebay,amazon වගේ site වලින් එක එක ඒවා ගෙන්නන අයට මාර වැදගත් site එකක්...