1. W

    SLT 4G ප්‍රශ්නයක්

    SLT නැති කමට dialog ගන්නද? මටත් ඕක ඔහොමම වුණා.. කෙනෙක් ආව signal බලන්න. එත් signal තිබුනේ නෑ. :no: පස්සේ මන් ඇහුව මේ පැත්තට signal දෙන්න කොච්චර කල් යයිද කියල. ඒවා කියන්න බෑ කිවුව.:no: තව දෙයක් තියනවා දැන් හැමතැනම promotion කියල rs 1000 routers දෙනවා signal තියනවද මුකුත් බලන්නේ නැ. දන්න හැමෝටම...
  2. W

    SLT 4G ප්‍රශ්නයක්

    මන් මේක හැදුවේ දැන් මේ SLT 4G ගන්න අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා signal නැති එක සහ active කරන්න ලොකු කාලයක් ගන්න එක.. :( ඔයාලට SLT 4G ගැන තියන ප්‍රශ්න කියන්න.

    No contents