මේ පුද්ගලයා රාවනා බලකායේ බුවෙක්.එහෙම ටිකක් දාපු ගමන් හොයන්න පුලුවන් පටස් ගාලා.මුන්ගේ රාවනා කියන්නේ ඉලුමිනාටි වගේ අය.ඒක ර්ලිජන් එකක් වගේ දුවන්නේ.හුඟක් ප්‍රසිද්ධ කලාකරුවො,නැකත්කරුවො,හාමුදුරුවරු,යු.එෆ්.ඕ කාරයො,මිඩියා කාරයො ඉන්නවා.ෆුල් මීඩියා කන්ටෑක්ට්ස් තියෙනවා.මුන්ගේ රහසිගත රැස්වීමක් මහරගම...