සුනාමියට බයේ මහින්ද පැනලා ගිහින්
අද තංගල්ල කාල්ටන් වලව්වේ අවුරුදු නිවාඩුව ගත කරන්න ගිය මහින්ද රාජපක්ෂ මහතා , සුනමියක් එනවා යැයි ආරංචියෙන් තැති ගෙන ඉමහත් බියට පත් වී මැදමුලාන ප්‍රදේශයට සිය වාහන වලින් වේගයෙන් පලා ගොස් ඇත.
අද දින මේ ආරංචියත් සමගම ඔහු ඉතාම බියපත්ව සිට ඇත. ඇන්ග පුරාම දාඩියෙන්...