1. thilaapiya

    Hi-Res / Loss-Less අහන සිහලුන්ට... Part 2

    Sudda, wasthuwa..ALAC denna puluwan da menna me album eka? https://us.napster.com/artist/adele/album/25-538541788
  2. thilaapiya

    Aluthgama - balangoda ලේසිම පාර මොකද්ද ?

    නිවිතිගල හරහා කහවත්තට නම් යන්න හිතන්න වත් එපා මචන්. පාර කාපට් නම් තමා ඒ උනාට වාහන දෙකකට පාර මාරු වෙන්න බෑ. අනික ඔය පාරෙ එන්නෙම දළු ලොරි තේ දළු පටවන්. එන්නෙ අස්ප රේස්. ඔයාට යනවා නම් ලේසිම විදිය මතුගම->අගලවත්ත-> කලවාන->නිවිතිගල->තිරිවානකෑටිය හන්දිය->පෑල්මඩුල්ල->බලන්ගොඩ
  3. thilaapiya

    Questions iphone 11 128gb

    mama Panadura Ranga shopping center eken gaththa dan sathiyatakata kalin 11 eka 128GB 160/=. battery life eka gena nam ehema loku aulak mata danune ne. mama kalin use kale Android phone ekak. Budget thiyenawa nam 12 ekakatama yanna.
  4. thilaapiya

    මට වෙච්චි පච සීන්...

    Ne machan, hoda welaawata un mokuth kiwwe ne. unta siddiya therenna athi samahara wita. adatath puruddak widiyata depaarak balala thamai kohe hari wash room yaddi yanne :ROFLMAO:
  5. thilaapiya

    මට වෙච්චි පච සීන්...

    මේක වෙන්නෙ ඒ කාලෙ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් බලන්න නුවර ගිය දවසක. ඔන්න මම නුවරින් බෑස්සා 10 වගේ උදේ. බහිනකොටත් සෑඩ බොකක් සෙට් වෙලා බෑස්සෙ. කෙල්ලට එන්න කියලා කිව්වෙ KFC එකට. කෙල්ල ඈවිල්ලා කෑමත් ඕඩර් කරලා කෙල්ල. ඉතින් මම ආපු ගමන් කෙල්ලට උම්මා එකකුත් දීලා කිව්වා බොකක් සෙට් වෙලා ඉන්නෙ දාලා එන්නම්...
  6. thilaapiya

    ගෑනු විශ්වාස කිරීම

    මටත් ඔය හා සමාන සිද්දියක් උනා. අම්මෝ ඒ දවස් වල මාර ගේමක් ගෑහුවේ හිත හදා ගන්න. මටත් සෙට් උනේ බෑදපු ගෑණියෙක්. මාත් එක්ක බස් එකේ එකට යන ගමන් අනිත් එකාට මෑසේජ් කරනවා අහු උනා. අන්තිමෙ මම නම් හොදට් ඈදලා ඈදලා ඈතෑරියා. කොහොම හරි කමක් නෑ අමාරුවෙන් හදා ගත්තු බිස්නස් එක ගොඩ දා ගනින්.
  7. thilaapiya

    Wall arts for sale

    ehema nam ne. On request thamai framing karanne. habai frame karanna kalin frames select karanna puluwan.
  8. thilaapiya

    Wall arts for sale

    karan yanawa machan shape eke. Corona nisa case ithin
  9. thilaapiya

    Wall arts for sale

    Ne machan, Location eka photo gahala.
  10. thilaapiya

    Wall arts for sale

    Printed and Framed. up ------ Post added on 1623758109
  11. thilaapiya

    Wall arts for sale

    මේ වෝල් ආට් විකිණීමට ඈත. 16"x24" - 7500/= 20"x30" - 9500/= එළකිරියන්ස් ලා සදහා විශේෂ ඩිස්කවුන්ට් ඈත.
  12. thilaapiya

    14 Bar අරිනව?

    up, Old reserve black market gaththa 3500/=, Lion strong loku can eka 500/=
  13. thilaapiya

    පළවෙනි කාර් එක

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28 2. ගත්තු කාර් එක මොකද්ද? Nissan march K11 3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? No නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Yes, salaried job. 4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
  14. thilaapiya

    New Messenger App. එකක් ගැන details

    up, good luck bro!
  15. thilaapiya

    ෆොටොග්‍රැපර් කෙනෙක්

    www.asokaedussooriya.com Balala kiyannako

    No contents