1. thilaapiya

    චරිත අත්තලගේ සින්දු ගැන මොකද හිතෙන්නේ?

    Mata nam hithenne eke beat 2k, poddak lagin yanawa.
  2. thilaapiya

    KDU

    External karanna needa? pm ekak daapan. malli innawa ahala balala kiyanna.
  3. thilaapiya

    හොඳ jewelery shop ekak මොකද්ද මචාන්ලා engagement rinh ekak ganna?

    රදෑල්ල ජුවලර්ස් යන්න. උන්ගෙ බඩු හොදයි. ස්වර්ණාබරන අධිකාරියෙන් සර්ටිෆයි කරපු සර්ටිෆිකට් එකක් පවා දෙනවා
  4. thilaapiya

    Questions Suzuki Swift 2007 / 2008

    ලේසියෙන්ම බලන්න පුළුවන් වෙන්නෙ නම් ඉන්දියන් එක ටිකක් බිම ඉදන් උසයි. ජපන් එක පාතයි. Japanese Swift ground clearance - 145 mm Indian Swift Ground clearance - 170 mm Japanese Swift engine - 1.3 CC (1249) or 1.5 CC or 1.6 CC (sports model) Indian Swift engine - 1.2 CC (1197) මම අවුරුදු 4 ට...
  5. thilaapiya

    Questions Suzuki Swift 2007 / 2008

    2007 Swift 1.5 CC ජෑපනීස් එකක් පෑද්දා. මම නම් සෙකන්ඩ් ඕනර් විදියට තමා මේක ගත්තෙ. අවුරුදු 4ක් පෑද්දා රනින් රෙපෙයාර්ස් වලට සෙට් උනේ රෑක් රීබුශ් කරන්නයි(27,500/= from AMW), ගියර් ඔයිල් මාරු කරන්නයි(7500/= from AMW), බ්‍රේක් පෑඩ්(Around 8000/= for break pads, workshop charges 1500/=), හබ් රේසර්...
  6. thilaapiya

    [B]හිනා කතා..18+[/B]

    සබරකයිඩ්, සොරී සරබරක, සරබරකයිඩ්
  7. thilaapiya

    job ekak labuna :)

    සුබ පෑතුම් බ්‍රෝ. ඔෆිස් එකේ එකට වෑඩ කරන අයට නම කියලා කතා කරන්න. සිකුරිටි නම් එස්.ඕ හරි එස්.ඕ අන්කල් හරි. ඒක උඹට කෑමති විදියක්. මනුස්සයෙක්ට නමින් කතා කරන එක පොඩ්ඩක් අවුල් වගේ දෑනෙන්නෙ අපේ කල්චර් එකත් එක්ක එන වෑඩිහිටියෝ නිසා. උඹ කෑමති නම් ඉතින් අනිත් සුළු සේවකයන්ට වයස අනුව කතා කරපන් මචන්.
  8. thilaapiya

    Burger King Triple Whopper & Rum

    Ala kakaa rum bona ekek dakkamai. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  9. thilaapiya

    Huawei Portable mobile router

    Dongle.lk eken ganna. mama gaththeth ungen.
  10. thilaapiya

    Nanotec or Barclay

    Nanotek ganin. mage assemble karapu pc eke motherboard eka aul giya warranty period eke depaarak. Gigabyte M/B ekak. 3n weni paarath same issue eka aawa. mun mata msi aluthma board ekak dala dunna. warranty claim karanna maara easy
  11. thilaapiya

    මේ ෆෝන් වලින් මොකද්ද හොඳ?

    මේක මෙහෙ බෑලුවා මචන් තෑන් කීපෙක. ස්ටොක් පරක්කු වෙයි කියලා කිව්වේ. සමහර විට පරණ ස්ටොක් එක විකුණ ගන්න ඕනෙවටද මන්දා
  12. thilaapiya

    මේ ෆෝන් වලින් මොකද්ද හොඳ?

    Redmi note 9 pro අරන් දුන්නා හාමිනේට පානදුර රන්ග එකෙන්. 3ජීබී රෑම් 128 ජීබී රොම්. ඒ ගානට පට්ට වටිනෝ. අනිත් එක මාර ස්මූද් මී යූයි එකේ 12 වර්ශන් එක නම්. 47ක් වගේ වෙන්නෙ මචන්. මම යූස් කරන්නෙත් නෝට් 8 එකක්. ඒකෙ කෑමරාවට වඩා නෝට් 9 ප්‍රො එකේ කෑමරාව නම් පට්ට ඈ.
  13. thilaapiya

    New Punching Bag

    ඕකගෙ ඔය මොකුත් සද්ද නෑ. මම කීප දවසක් ඕකව දෑක්කා පානදුරේදි. නිකන් හිවලා වගේ යන්නෙ. ශුවර් එකටම මොකෙක් හරි බය කරන්න ඈති පුකේ අරිනවා කියලා. ඒකයි ඔය ශෝ එක දාන්නෙ පිච්ච මල් පොන්නයා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  14. thilaapiya

    New Punching Bag

    God oka killo kiyada? gaththu gaanath daapan. tho baya neth nam ahawal ekakatada wateta cctv??
  15. thilaapiya

    Need a Photographer for a Wedding

    http://www.asokaedussooriya.com
  16. thilaapiya

    බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

    මේ කතාව 100% හරි බන්.මටත් ඔය සිද්දිය එම විදියටම තිබ්බා. මුල් කාලේ මම ගනන් ගත්තේම නෑ. පස්සෙ පස්සෙ ඕක වෑඩි උනා. මගේ නෑයො ගෙදර ආවාම (මගේ ගෙදර ඈ. මමයි හාමිනේ දෙන්නා මහන්සියෙන් හම්බ කරලා හදපු ගේ) ඕනෙවට වඩා ගෙවල් දොරවල් අතු පතු ගාලා සුද්ද කරනවා.ඉතින් අතුරු ප්‍රතිපල විදියට ඉදලක් කොස්සක්, උදෑල්ලක් ටෑප්...
  17. thilaapiya

    @uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

    eka eka pot walin ganne nethuwa Dongle.lk eken gaththa nam iwarai ban. unge service eka hodai. warranty sure.
  18. thilaapiya

    උබලා කන yogurt එක මොකද්ද ?

    Highland, Pelwatta, Ambewela Kiri rasa wedi. ekai
  19. thilaapiya

    So gonna buy a new table!

    God me link ekata gihin balapan. https://www.facebook.com/pg/kammalalk/posts/ Muge weda hodai.

    No contents