මේක ටික කාලෙකට ඉහත නැගල ගිය සෙල්ලමක් ගොඩක් School වල මේක කලා, සමහරු නම් දන්නවා ඇති, බූතය ගෙන්නන සීන් එක:oo:, මට මේක කිව්වේ මම දන්න කෙල්ලෙක්, දන්න කියන කට්ටිය ඉන්නවනම් කියන්න කොහොමද ඔය බූත සෙල්ලම කලේ කියල මොකද ඒක කරපු එකෙක් විතරය් ඒක ගැන දන්නේ, මට කිව්ව විදියට ඒක නිකන් අංජනම් බලනවා වගේ...