මේක ටික කාලෙකට ඉහත නැගල ගිය සෙල්ලමක් ගොඩක් School වල මේක කලා, සමහරු නම් දන්නවා ඇති, බූතය ගෙන්නන සීන් එක
, මට මේක කිව්වේ මම දන්න කෙල්ලෙක්, දන්න කියන කට්ටිය ඉන්නවනම් කියන්න කොහොමද ඔය බූත සෙල්ලම කලේ කියල මොකද ඒක කරපු එකෙක් විතරය් ඒක ගැන දන්නේ, මට කිව්ව විදියට ඒක නිකන් අංජනම් බලනවා වගේ වැඩක්, කොලයක් අරන් එකේ ගෙයක් වගේ ඇඳලා ඉලක්කම් දාල A to Z අකුරු දාල හෙන සීන් එකක් තියෙනවා, තව මොනාද මන්ද මන්තර වගයක් කියන්නත් තියෙනවා කිව්වා, මට කියපු කෙල්ලට වෙඩේ කරන්නේ කොහොමද කියල මතක නැ, උඹල දන්න කියන උන්ගෙන් අහල බලපන් මේක ගොඩක් නැගල ගිහින් තියෙන්නේ before 5 , 6 year back ගොඩක්ම girls Schools වල 