Game of Thrones (ගේම් ඔෆ් ත්රෝන්ස්) TV series 18+
ඔන්න කට්ටියට තව පට්ට TV series එකක් දාන්න යන්නෙ.
Game Of Thrones. කට්ටිය අනිවා මේක බලලත් ඇති. Spartacus එක වගෙම ලස්සනයි.
මෙකෙ season 3 ක් ආවා. 3 වෙනි එක නම් තාම යනවා.
ඔන්න මන් මෙතන දානව මුල් season දෙක.
මෙකත් මචන්ලා 18+ එකක්. ගෙදර කට්ටිය...