යලුවො සෙට් එක trip එකක් යන්න place එකක්

hushish21

Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    යලුවො සෙට් එක trip එකක් යන්න place එකක්

    යලුවො ටික කියන්නකො බලන්න කොල්ලො සෙට් එකට දවස් 2 කට ට්‍රිප් ගිහින් හොද ෆන් එකක් ගන්න place එකක්. ට්‍රිප් ගිය කොල්ලො ඔන තරම් ඇති නෙ. කරන්න හොද දෙවල් තියෙන පැත්තක් කියපල්ලකො බලන්න.
    Van එකක තමයි යන්නෙ. වත්තල ඉදන් තමයි යන්නෙ.
    දෙන්න බලන්න අදහස් ටිකක්.

    :D :D :D :yes: :yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වත්තල ඉදලා යනවනම් ජා -ඇල වැලිගම්පිටියේ ගුරුගේ නේචර් පාර්ක් එකට යන්න.. එතන ඉස්සරහා (වැලිගම්පිටිය හන්දියේ ) ජයලත් ගෙස්ට් හවුස් එකේ ඕනෙනම් ඔයාලට දවස් 2ක ඉන්න පුළුවන්, ඩ්‍රින්ක්ස් එහෙමත් එතනින් ගන්න පුළුවන්... ආයේ ගෙදර යන්න උනත් ඔයාලට ලේසියි විනාඩි ගානක දුරක්නේ වත්තල ඉදලා ජා -ඇලට ,:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වත්තල ඉදලා යනවනම් ජා -ඇල වැලිගම්පිටියේ ගුරුගේ නේචර් පාර්ක් එකට යන්න.. එතන ඉස්සරහා (වැලිගම්පිටිය හන්දියේ ) ජයලත් ගෙස්ට් හවුස් එකේ ඕනෙනම් ඔයාලට දවස් 2ක ඉන්න පුළුවන්, ඩ්‍රින්ක්ස් එහෙමත් එතනින් ගන්න පුළුවන්... ආයේ ගෙදර යන්න උනත් ඔයාලට ලේසියි විනාඩි ගානක දුරක්නේ වත්තල ඉදලා ජා -ඇලට ,:yes:

    :lol:
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    වත්තල ඉදලා යනවනම් ජා -ඇල වැලිගම්පිටියේ ගුරුගේ නේචර් පාර්ක් එකට යන්න.. එතන ඉස්සරහා (වැලිගම්පිටිය හන්දියේ ) ජයලත් ගෙස්ට් හවුස් එකේ ඕනෙනම් ඔයාලට දවස් 2ක ඉන්න පුළුවන්, ඩ්‍රින්ක්ස් එහෙමත් එතනින් ගන්න පුළුවන්... ආයේ ගෙදර යන්න උනත් ඔයාලට ලේසියි විනාඩි ගානක දුරක්නේ වත්තල ඉදලා ජා -ඇලට ,:yes:

    ගොන් ආතල් ගන්න එප කොල්ලො ....
    ....උබ නිකන් නෝන්ඩි වෙන එක විතරයි වෙන්නෙ .. :angry: :angry:

    tumblr_l8yrdchQal1qb877u.gif
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගොන් ආතල් ගන්න එප කොල්ලො ....
    ....උබ නිකන් නෝන්ඩි වෙන එක විතරයි වෙන්නෙ .. :angry: :angry:

    tumblr_l8yrdchQal1qb877u.gif
    මොකක්ද මචන් ගොන් අතල් එක ..:rolleyes: උබ අහල තියෙන්නේ ෆන් එකක් ගන්න ට්‍රිප් එකක් යන්න තැනක් විතරනේ , මොන වගේ පලාතක්ද මොනවගේ තැනකටද යන්න ආස කියලා නැහැනේ .. ඉතින් මම මේ දාපු උත්තරේත් වැරැද්දක් නැහැ උබේ ප්‍රශ්නේ හැටියට මේකත් අදාලයි..:angry:

    ජන්ගල් එකකට කැමතිනම් මීපුරේ යන්න , දවස් දෙකක් ඇති කොල්ලෝ සෙට් එකක් විතරක් ඉන්න එකේ අවුලක් නැහැ , එහෙම නැත්නම් වස්ගමුවත් හොදයි කොල්ලෝ සෙට් එකකට..ෆන් එකක් අරගෙන නාලා කැලේ ඇවිදලා එන්න නියම ප්ලේස් දෙකක් තමයි මේ ...:yes:
     
    Last edited:

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ජන්ගල් එකකට කැමතිනම් මීපුරේ යන්න , දවස් දෙකක් ඇති කොල්ලෝ සෙට් එකක් විතරක් ඉන්න එකේ අවුලක් නැහැ , එහෙම නැත්නම් වස්ගමුවත් හොදයි කොල්ලෝ සෙට් එකකට..ෆන් එකක් අරගෙන නාලා කැලේ ඇවිදලා එන්න නියම ප්ලේස් දෙකක් තමයි මේ ...:yes:[/QUOTE]

    menna mehema kiyapanko itin ban....
    elazzz man hoyala balannam ehenam
    Thnkz machn. :yes: :yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මිපුරේ ගැන මේක කියවලා අදහසක් ගන්න පුළුවන් ,
    http://siragekamare.blogspot.com/2013/11/3.html

    වස්ගමුව ගැන මේක
    http://hasithahands.blogspot.com/2011/06/blog-post.html

    කොල්ලෝ සෙට් එකකට ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ තැනක් තමයි හොද , නුවර එලිය ,අනුරාධපුර , ගාල්ල , වගේ තැනකට ගිහින් වැඩක් නැහැ කොල්ලෝ සෙට් එකක්.. මේ වගේ තැනකට ගියාම ලොකු වෙනසක් තියෙනවා නිස්කලංක පරිසරය ..හොදට කාලා බිලා , ගගකින් හරි ඇල්ලකින් හරි නාලා උපරිම ෆන් එකක් ආරක්ෂාවත් ඇතුව අරගෙන එන්න කියාපු පොට් තමයි මේවා ..