Fun Trip to Where???

hushish21

Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    machanla api yaluwo set eka November wala Trip ekak yanna hadanne...
    danata nam plan karala tiyenne nuwara Eliye yanna.
    yaluwo tika kiyannako balanna nuwara eliye hodai da yanna???
    nattan wena hoda place tiyenawanam kiyapalla...
    hoda fun ekak ganna puluwan place ekak kiyapanko....

    :shocked: :shocked: :) :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    කීදෙනෙක් යනවද?
    කොහෙන්ද ගමන පටන්ගන්නේ?
    බජට් එක කොහොමද? (පර් හෙඩ් )
    ට්‍රාන්ස්පොර්ටෙෂන් ඔප්ෂන් මොනාද?
    දවස් කීයක්ද?
    මොනවගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ.

    ඔන්න ඔය කරුණු ටිකත් දැම්මනම් අනිත් අයට හොඳ ඉන්පුට් එකක් දෙන්න ලේසි වෙයි.
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    කීදෙනෙක් යනවද?
    කොහෙන්ද ගමන පටන්ගන්නේ?
    බජට් එක කොහොමද? (පර් හෙඩ් )
    ට්‍රාන්ස්පොර්ටෙෂන් ඔප්ෂන් මොනාද?
    දවස් කීයක්ද?
    මොනවගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ.

    ඔන්න ඔය කරුණු ටිකත් දැම්මනම් අනිත් අයට හොඳ ඉන්පුට් එකක් දෙන්න ලේසි වෙයි.

    Api Wattalin tamai machan patan ganne.
    per head 5000 witara hituwa.
    bt aulak nam na machan....
    Van ekak tiyenawa yanna.
    2 days yanna tamai inne....
    danna kollek kiyapan machan hoda deyak....
    thankz wewaaaaaa................. :) :) :):lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කීදෙනෙක් යනවද?
    කොහෙන්ද ගමන පටන්ගන්නේ?
    බජට් එක කොහොමද? (පර් හෙඩ් )
    ට්‍රාන්ස්පොර්ටෙෂන් ඔප්ෂන් මොනාද?
    දවස් කීයක්ද?
    මොනවගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ.

    ඔන්න ඔය කරුණු ටිකත් දැම්මනම් අනිත් අයට හොඳ ඉන්පුට් එකක් දෙන්න ලේසි වෙයි.
    ඔයා එම්බසියෙන්ද? මුන් විසා ඉල්ලන්නේ නැ.. රට ඇතුලේ ට්‍රිප් යන්නේ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    Api Wattalin tamai machan patan ganne.
    per head 5000 witara hituwa.
    bt aulak nam na machan....
    Van ekak tiyenawa yanna.
    2 days yanna tamai inne....
    danna kollek kiyapan machan hoda deyak....
    thankz wewaaaaaa................. :) :) :):lol:

    නැෂනල් පාර්ක් එකකට ගියොත් මොකද, ලයික් යාල,උඩවලවේ ඔර් විල්පත්තු. උඩවලවේ නම් ඉතින් ලොකු දෙයක් නැ, අලි බලන්න තමා .යාල විල්පත්තු නියමයි. ස්පෙෂලි විල්පත්තු. ෆොරස්ට් එකේ බන්ග්ලෝ හෝ ඩොමේට්‍රි බුක් කරලා ගියානම් හොඳ එක්ස්පිරියන්ස් එකක් ගන්න පුළුවන්.

    NE නම් ඉතින් ටවුන් එකයි,වික්ටෝරිය පාර්ක්,ග්‍රෙගරි වැව, හක්ගල ගාර්ඩ්න්, අඹේවෙල/නිව්සිලන්ඩ් ෆාර්ම්, රම්‍ය හොර්ටිකල්චර් ස්ට්‍රෝබෙරි ෆාර්ම්, හෝටන් තැන්නයි (කිරිගල්පොත්ත, තොටුපල), ටී ෆැක්ටරිස් තමා. ඔයිට අමතරව දිය ඇලි ටික බලුවහැකි මගදිගට හම්බෙන.

    Edit
    අඹේවෙල ෆාර්ම් එක පහුගිය ටිකේ විසිටර්ස්ලට වහල තිබ්බේ. යන්න හිතනවානම් එකත් පොඩ්ඩක් බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: hushish21

    niyamai machan thankz for the post..... ;) :D