හොඳයි ආයුබෝවන්,මට සර්වබලධාරි දෙවි කියන සංකල්පය සම්බන්ධව ගැටළු රාශියක් තිබේනවා.
සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම දෙවියා,ගොළු,බිහිරි,අඳ,කොර ජිවියන් බිහි කලේ ඇයි ?
සර්වබලධාරි දෙවියන් සැම ජිවියෙකුටම එක සේ ආදරයලු එසේ නම් එම දෙවියා එකෙක් රාජකියෙක් කර තව එකෙක් හිඟන්නෙක් කලේ...