ඔය කාලෙට හොඳ මානසික සුවයක් තියෙන්න ඔන,හැමදාම පුළුවන් නම් පිරිත් එහෙම කියන්න ඔයා වයිෆ් ලඟට ගිහින්,එවාගේම ජය ශ්‍රි මහා බොධිය සහ දළදා මාලිගාව වගේ තැනකට වෙලා තියන වෙලාවල්වලට ගිහින් ටිකක් ඉන්න බලන්න,මොකද ඔය තැන් වල තමා පිං වන්ත කොටස් අම්මලා හොයාගන එන්නෙ (එ තැනකට ගිහින් ප්‍රර්තනා කරන්න කියන්න පිනැති...