හරි ළමයිනේ අද මම කියලා දෙන්න යන්නේ CLIXSENSE ගැන. මේ කියල දෙන පාඩම clixsense එකේ හිටපු අයටයි අලුතින් ඇතුල් වෙන අයට ගොඩක් උදව් වෙයි. හිටපු කට්ටිය දැන් ඉන්නවද කියලත් ෂුවර් නැහැ. මොකද ඹය හම්බකරන ගාන මදි කියල අයින් වෙනවා, මමත් ඹ්ක මුලදි කලා. මම මට වෙච්ච පොඩි scene එකක් කියන්නම්, එතකොට මට ෂුවර්...