Ada idan mama podi wadak karanna hithuwa e thamai mama ada idan me wani wihilu sahagaththa post mekata daanawa e mage me elakiri yaluwan sadaha sulu sathutak laba deema udesa! habai meka kiyawala hodata hina wela yanakota amathaka nokara me wadeta rep ekak deelama yannako!
කට්ටිය සෙට් වෙලාය. තිලක් අය්යා කඩිමුඩියේ ගේට්ටුව ලඟින් එනු පෙනේ.මමද EGB එකක් තොල ගාමින් සිටියෙමි. මෙ දිනවල ජින්ජර් බියර් පමනක් බොන්නට පටන් ගත්තේ "මතට තිත" ට support එකක් දීමට නොව ප්රස්න හිතේ ඇතුව බිවුව කල limit නැති බව පලපුරුද්දෙන් දන්නා නිසාය.
තිලක් අය්යා: මාර වැඩේ බං. මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල
නිලා: නෑ. මොකක්ද case එක?
තිලක් අය්යා: නෑ බං මේ ටිකේ වැඩිය ඌට cricket නැති නිසා අර කෙල ගාල බෝලෙ අඹරන එක මූ ගෙදර ගෑනිට කරන්න ගිහින්
අහල පහල උන්ද සිනාසෙයි. ඒත් කතාව ඉවර නෙත. නිලාගේ කට දෙවනි වන්නේ තිලක් අය්යට පමනක්මය.
නිලා: එක අතකට මුරලිගෙ ගෑනි සතුටු වෙන්න ඕනෙ
තිලක් අය්යා: ඒ මොකද බං?
නිලා: නෑ ඉතින් වකාර් ගෙ ගෑනි උනා නම් ඌ ටොනික් පියනකින් හූරනවත් එක්කනෙ....

Kattiya amathaka wenne nathuwa rep ekakuth
daala yannako!
me amathaka nokara comment uth danna.... adumagane bump ekak wath...

Last edited: