මචන්ලා මන් පොඩි වීඩියෝ එකක් කලා අලුතෙන් ගත්තු microscope එක එක්ක.මුලින්ම මගේ ශුක්‍රාණූ සාම්පල් එකක් තමා ගත්තේ. හිතා ගන්නවත් බෑ මේවා අපේ ඇස් දෙකෙන් බලනකන්.මේක බැලුවම හිතෙනවා අපි හැමදාම නිකන් විසි කරන්නේ ඇත්තටම ජීවයක් තියන දෙයක්ද කියලා.
.වැඩේ කොහොමද කියලා අදහස් දීලා කොමෙන්ට් කරලා යන්න...තව මේකෙන්...