මගේ ශුක්‍රාණූ / my sperm under the microscope 🔬

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මචන්ලා මන් පොඩි වීඩියෝ එකක් කලා අලුතෙන් ගත්තු microscope එක එක්ක.මුලින්ම මගේ ශුක්‍රාණූ සාම්පල් එකක් තමා ගත්තේ. හිතා ගන්නවත් බෑ මේවා අපේ ඇස් දෙකෙන් බලනකන්.මේක බැලුවම හිතෙනවා අපි හැමදාම නිකන් විසි කරන්නේ ඇත්තටම ජීවයක් තියන දෙයක්ද කියලා.

    .වැඩේ කොහොමද කියලා අදහස් දීලා කොමෙන්ට් කරලා යන්න...තව මේකෙන් ඔයාලා බලන්න කැමති දේවලුත් කොටාගෙන යන්න මම දාලා පෙන්නනම්....Subscribe කරලා යන්න Channel එක.

     
    Last edited:

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    SPERM BUMP
    බොහොම ස්තූති
    බොහොම ස්තූතී
    Wow. Amazing.
    තැන්කියු
    ගත්ත විදිහත් දාපං
    ඒක ඉතින් හැමදාම කරන වැඩේනේ
    ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් තියල බලපන් අර තට්ටු හත පේනවද කියල
    මටත් ඕක මීටර් වුනා..කරලා බලන්න ඕන. ස්තූතී අදහසට
    Subscribe krala oya kollata sup ekak deepanla kuhaka nowi

    Sirawatama wadak athi deyak krai kyala htheawa oya channel eken

    supiri wadak
    බොහොම ස්තූති මචන් මේ වචන වලට.වෙච්ච මහන්සියට ඔයාගේ මේ වචන ටික ගොඩාක් වටිනවා.
    ස්තුති
    හරි එල
    එක තැනක්ස්
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    නම් දාපන් ලමයින්ට
    කීයක් කියලා දන්නද බන්.
    ඔය බිලියන ගානකින් එකක්නේ ඉතින් හයියෙන්නම ගිහින් ඩිම්බයක් හොයාගන්නේ
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    ඩිම්බ ටිකකුත් හොයන් ඔය විදිහට පෙන්නපන්කෝ බලන්න..:love2:
    ඊට පස්සේ දෙගොල්ල එකතු කරලා බලමු මොකෝ වෙන්නේ කියලා :lol:
    එච්චර දෙයක් කරන්න තරම් පහසුකම් නෑ...බ්‍රෝ
    වෙල්කම් බ්‍රෝ
    අතේ ගහලා කැරි ටික ඕකේ හැලුවද හුත්තෝ
    නැත්තම් කොහොමද ගන්නෙ?
    එල
    egg ekk check karala dapnko forhead eke dahadiya dala ai
    රස්නෙයි බන්..එග්ස් චෙක් කරන්න තරම් පහසුකම් නැත ස්තූතී
    ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් තියල බලපන් අර තට්ටු හත පේනවද කියල 2
    බලමු
    එහෙනම්
    Subscribed
    බොහොම ස්තූතියි
     
    • Like
    Reactions: charitha2011

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඕකේ thumbanail එකෙත් තොගේ මූණ දැකලා මගේ දැන් ශුක්‍රාණු පිටවෙන්නේ නැතිව ගියා... ඔය වීඩියෝ එක බැලුවොත් එහෙම මාව වඳ වෙලා යයි ඒක නිසා නෝ තෑන්ක්ස් බං