සිය_රටදේ_සිරි_සෑපදේ
ඔන්න බුවා අවා EXAM කියලා බලන්නේ නෑතුව "සිය රටදේ සිරි සෑපදේ"ගෑන කියල දෙන්න මේවා ලංකාවේ බුවාලා වෑඩි දායකත්වයක් දිලා හදපු බඩු තමයි මේ,මෙවගෙන් ටිකක් ඔය බුවාලා බුවිලා දන්නවා ඈති use කරනවත් ඈති කොහොම උනත් බුවාලා දෙතුන් දෙනෙක් මෙක බලලා ලොරි ටෝක්ස් ටිකක් දෙයි මෙක copy කියල,හ්..හ්...