මචංලා අයිෆෝන 13 ප්‍රෝ මැක්ස් එකේ සෙල්ෆි කැමරා එකේ මොකක් හරි කෙස් එකක් තියෙනවද?
ඊයේ ෆෝන් එක ගන්න කියල හිතන් ෆ්‍රන්ට් කැමරා එකෙන් සෙල්ෆි කීපයක් අරන් ටෙස්ට් කළා.. ගු හැත්තෑවයි නේ බන්ස්ලා මගේ මුනේ නළල, කම්බුල් දෙකාන් හෙනට කළු වෙලා වයසක මිහිහෙක් ගෙ වගේ නේ ෆොටෝ එක අවේ.. මම සාමාන්‍යයෙන් සුදුයි ඒත්...