බෝයිස් 4G සිම් එකක් දාන්න පුලුවන් රවුටර එකක් (පොකට්/පෝටබල් රවුටර් නෙමෙයි) ගන්න ඕනේ..
සාධාරණ ගානකට, හොදට සිග්නල් තියෙන මොකක්ද ගන්න හොඳ රවුටර එක?
Huawei router ekak balahan
Eka unlock karata normal sim danna baඩයලොග් S10 එක සිග්නල් හොඳයි
ඒක තමයි මම උන්ගෙන් ඇහුවා, මගේ පෝන් එකට TDD/FDD සිම් දෙකම දාන්න පුලුවන්. උන් කියනවා TDD සිම් එක රව්ටරේට විතරලු පුලුවන්. (Dear Customer, Your Service Request 2-0004879612 is closed). https://phonedb.net/index.php?m=dev...__dual_sim_td-lte_apac_xt2045-6__motorola_ravEka unlock karata normal sim danna ba
TP-LINK TL-MR100
I've been using this for more than a year, no problems......
බජට් එක කීයද ?
D-LINK චා..TP-LINK හරි HUAWEI හරි තමා හොඳ.
Don't know... ask the boys.......Ela thanks..
Machan is this TP-LINK TL-MR100 better than Huawei B 310-927?
SIM eka witarak ganna puluwanda?ඒක තමයි මම උන්ගෙන් ඇහුවා, මගේ පෝන් එකට TDD/FDD සිම් දෙකම දාන්න පුලුවන්. උන් කියනවා TDD සිම් එක රව්ටරේට විතරලු පුලුවන්. (Dear Customer, Your Service Request 2-0004879612 is closed). https://phonedb.net/index.php?m=dev...__dual_sim_td-lte_apac_xt2045-6__motorola_rav
Arcade ekakata gihin balanna kivva. Habai Broadband number eka change karanna be kiwwa.SIM eka witarak ganna puluwanda?
චීන මගුල් ජරාව අයිසේD-LINK චා..TP-LINK හරි HUAWEI හරි තමා හොඳ.