WiFi Extender/Repeater

EasyGlide

Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    බන්ස්ලා WiFi Extender/Repeater තියෙනවද එකම සිග්නල් එක රිපීට් කරන.

    උදාහරණයක් විදිහට ගත්තොත්.

    රවුටර එකෙන් එන වයිෆයි සිග්නල් නේම් එක Easyglide's WiFi කියන මේ සිගන්ල එකම බුස්ට් කරල දෙන ඩිවයිස් තියෙනවද.

    ගොඩක් WiFi Extender/Repeater වල වෙන්නේ වෙන නමකින් සිග්නල් එක රීපීට් කරන එක.

    මට ඕනේ එකම සිගනල් එක විතරක් එකම නෙම් එකෙන් එක්ස්ටෙන්ඩ් කරල ගන්න.

    මේකට මොකක් ද කරන්න පුළුවන්.
     
    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    menna meka hari ube wedeta
    Xiaomi Mi WiFi Range Extender Pro

    මචං ලින්ක් එක ඕපන් වෙන්නේ නැහැනේ..Page not found කියල එනවා.

    ස්තුතියි බන්ස්.

    ස්තූතියි බන්ස්..
    ------ Post added on Jan 15, 2022 at 7:55 PM
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    EasyGlide? :frown:
    Wifi Extender? :frown:
    උබට හොදටම ෂුවර්ද?
    කවුරු හරි උබව ලිදේ දාලා වගේ. :sorry:

    cW9QzqB.jpg
     
    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    • Like
    Reactions: rarabhagya

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    ඉතින් බන් WiFi Extender/Repeater එකේ නම උබට කැමති නමක් දීපන්කො

    මේකයි ප්‍රශ්නේ බන්ස්.. මම කානෙක්ට් කරන ඩිවයිස් එක ඔටෝ ගන්නවා රවුටරෙන් ට්‍රාන්ස්මීට් කරන වීක් සිග්නල් එක. එතකොට වයිෆයි රිපීට එකෙන් එන ස්ට්‍රෝන්ග් සිග්නල් එක ගන්නවා වෙනුවට වීක් සිග්නල් එක ගන්නේ...
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    මේකයි ප්‍රශ්නේ බන්ස්.. මම කානෙක්ට් කරන ඩිවයිස් එක ඔටෝ ගන්නවා රවුටරෙන් ට්‍රාන්ස්මීට් කරන වීක් සිග්නල් එක. එතකොට වයිෆයි රිපීට එකෙන් එන ස්ට්‍රෝන්ග් සිග්නල් එක ගන්නවා වෙනුවට වීක් සිග්නල් එක ගන්නේ...
    mamath hoyala hoyala mekama gaththe bn app eken repeat karanna puluwan router eke ssid ekama., mageth godak sensors ehema ayema setup karanna karadarai. matanam me model eken 2 k perch 15 dala tiyenne. danata mulu land ekama cover wenawa.
     
    • Like
    Reactions: EasyGlide and NRTG

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    Xiaomi lage Repeater eke puluwan
    1 year ago 2800 ta wage Daraz eken gaththe
    Xiaomi Home app eken Repeater ekata connect wela Roaming option eka enable karanna
    ethakota connect wela inne WiFi network eke namata Repeaater ekath rename wenawa

    ශා නියමයි නේ බන්ස්, ස්තූතියි එහෙනම් එකක් ගන්න ඕනේ...

    Mesh wifi network එකක් දාගනින්

    ඒ මොකක්ද මේෂ් වයිෆයි නෙට් වර්ක් කියන්නේ...
    ------ Post added on Jan 16, 2022 at 7:28 AM
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඒ මොකක්ද මේෂ් වයිෆයි නෙට් වර්ක් කියන්නේ...
    ------ Post added on Jan 16, 2022 at 7:28 AM

    Main router එකත් එක්කම ඒකට එන repeater ටික. එක router එකේ signal හැමතැනටම boost කරනවා. SSID එකෙන්ම. එහෙ මෙහෙ ඇවිද්දට network අතර මාරු වෙද්දි disconnect වෙන අවුල් එහෙම මුකුත් නෑ. Signal වැඩි එකෙන් signal අරන් දිගටම wifi connection එක තියෙනවා. Large malls, shopping complex, university, parking lot, public park වල වගේ තියෙන්නෙ මේ වගේ network එකක්.
     
    • Like
    Reactions: EasyGlide

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    Main router එකත් එක්කම ඒකට එන repeater ටික. එක router එකේ signal හැමතැනටම boost කරනවා. SSID එකෙන්ම. එහෙ මෙහෙ ඇවිද්දට network අතර මාරු වෙද්දි disconnect වෙන අවුල් එහෙම මුකුත් නෑ. Signal වැඩි එකෙන් signal අරන් දිගටම wifi connection එක තියෙනවා. Large malls, shopping complex, university, parking lot, public park වල වගේ තියෙන්නෙ මේ වගේ network එකක්.

    මේ වගේ එකක් කොහෙන්ද ගන්නේ. කියක් විතර වෙයිද? අපිට ම ඉන්ස්ටල් කරගන්න පුළුවන් වෙයිද?