1. P

    Windows 11 pro key එකක් ගන්න තැනක්

    Sure page ekak dannawada godak ewage like 200 wage review wath naha
  2. P

    Windows 11 pro key එකක් ගන්න තැනක්

    Windows 11 pro version එකට product key එකක් ගන්න තැනක් දන්නවද? අඩු ගානට sure තැනක් වෙන්න ඔනී
  3. P

    යන එකද හොඳ ඉන්න එක ද හොඳ?

    එහෙම කරොත් ඉතින් කී දෙනෙක් අමාරුවෙද නේ ඒම වුනොත් ඉතින් blck market එකෙන් මාරු කරනවා $ තියෙනවානම් ගේමක් ගහන්න බැරි නෑ බං
  4. P

    ස්ටුඩන්ට් වීසා ගැන

    ස්තාවර තැන්පතුවත් හොදයි එත් 1000000 විතර කොයි වෙලෙත් කැරකෙන account එකක් නම් තවත් හොදයි
  5. P

    යන එකද හොඳ ඉන්න එක ද හොඳ?

    $ income එකක් එනවානම් ඉන්න එක අව්ලක් නෑ එත් පනින්න බලන් ඉන්න ඔනී IMF හම්බුනේ නැත්තම් private hospital වලත් බේත් ටික නැති වෙනවා මේ යන යෑමට
  6. P

    උබල හිතන විදිහට ලංකාවේ සාර්ථකම යු ටියුබර් කව්ද

    අපේ අම්මා wasthith sahenna sarthakai eth ita wadahambukarana channel thiyenawa habai show salli ekka wasthi wennath puluwan eth youtube eken witharaknam wasthi newe
  7. P

    Iphone help

    XS වලින් උඩ ඔක්කොම පුළුවන් e sim brand new යනවානම් හොදයි Apple asia recommend කරන්න පුලුවන්
  8. P

    ඒ දවස් මතක් උනා...😢😢😢😢

    සිරාම කතාව එකාතකින් අපි වාසනාවන්තයි දැන් පොඩිවුන් පව්

    No contents