1. P

    ලැපක් upgrade

    RAM ekata wada ssd eka onimai ram ekanm thawa 4/6 gahuwath athiwei
  2. P

    මගල් කන්දේ සාදුට රන්ජා ගේමක් දුන්නා වෙන්න බැරිද

    Mahindaya gawichcha thana gu godak thma anika game dennama oni owage ganayonta
  3. P

    Raincoat එකක්

    😂
  4. P

    Raincoat එකක්

    මචංලා ඔනී වැස්සක යන්න පුළුවන් raincoat එකක් ගන්න තැනක් කියතැකිද. කලිසමයි උඩ කෑල්ලයි වෙනම තියෙන එකද full kit එකද හොද.මං පොඩ්ඩක් මහත dial එකක් xl size වගේ දැන් තියෙන එක නම් සෙට් නෑ. එකෙ වතුර එනවා තද වැස්සක යන්න බෑ.
  5. P

    Simpsons OceanGate prediction

    Trump gana covid gana dan me submarine seen eka komada bn ema wenne😲
  6. P

    කාමරේ පොලවට උබල මොකද කරේ?

    කවරු මොක කිව්වත් ඔයා middle class පොරක්නම් ජීවිත කාලෙටම වගෙනම් ගේ හදන්නෙ tile තමා හරියන්නෙ
  7. P

    Uber eats

    Ehemada ade marune enm koi area eke duwalada ee? Ela thank you mcn ------ Post added on 1686232853 Ehemada thanks mcn comment ekata💪🏼 ------ Post added on 1686232933
  8. P

    Uber eats

    මට uber eats ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචංලා.. Hunk එකක් තියෙන්නෙ 40km වගෙ තමා 1 liter. වලට තෙල් කරන්නෙ ශේප් එකෙ දුවන්න පුළුවන්ද part time සාමාන්‍යයෙන් කොච්චර වගේ මාසෙකට හොයතැකිද
  9. P

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    රට යන්න chance හම්බුවෙලා නොගිය එක
  10. P

    👕 XXL | XXXL | 18" | 18 1/2" | 👖44" | 46" - ලොකු size අඳුම් ගන්න තියෙන්නෙ කොහෙද?

    The fashion store nugegoda නුගේගොඩින් කොහුවල පැත්තට යනකොට තියෙන්නෙ දකුනු පැත්තේ
  11. P

    MS Exel product key eka diyooooo

    Rs 1000 ta gattaki bn ekak daganna life time eka labai 2021
  12. P

    රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම්

    ranil karapu deyak na habai ranilta ara pohottu lonthainata wada mole thiyenawa e nisa ranil hodai. Aththatama adare ekek awanam nayath hambuwela $ enne mita kalin ekata karanna oni rajapakshlags sallo rajasanthaka karana eka witharai
  13. P

    Windows 11 pro key එකක් ගන්න තැනක්

    Thanks aa e meka sure da passe awalk weida
  14. P

    Windows 11 pro key එකක් ගන්න තැනක්

    Eheamda daraz 10 nm thiyenawa 11 sure karanna puluwan ekak na

    No contents