මාධ්‍ය කබරගොයා තළගොයා කළා ද ?
Mirror - ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ටෙස්ට් තරග හා එක්දින තරග සදහා ලැබෙන බවට පෙන්වාදුන් මිල ගණන් වැරදි බව මේවන විට හෙලි වී තිබේ.
අදාල කොන්ත්‍රාත්තුව අනුව දළ වශයෙන් එක්දින තරගයකදී ක්රීඩකයකුට හිමිවන්නේ ඩොලර් 3,000 ක මුදලක් බවත් එය ටෙස්ට් තරගයකට ඩොලර් 7,500ක් ද...