රී ලංකා ටෙලිකොම් ආයතනයේ යකඩ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු කොට සිටින ස්වාධින රුපවාහිනියේ (අයි.ටී.එන් ) නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා , ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්‍රවෘත්ති නිවේදක තනතුරු ලබාදෙන්නෙකු බව ‘ නෙත් FM ‘ගුවන් විදුලියේ ‘බැලුම්ගල’ වැඩසටහනින් පෙරේදා (05)...