ජවිපෙ දිනන්නෑ බං
ඕනෙනං ඡන්ද ලක්ෂ 05ක් වැඩි වෙයි
උන්ට දිනන්න ඕනෙත් නෑ
එදාවේල සීන් එකක් තියෙන්නෙ. අනික දිනන්න ඕනෙනං ඔය මිනිස්සුන්ට අපහාස කරන එක නවත්තල වැඩ කරන හැටි කියන්න වෙයි. අරක කරනව මේක කරනව කිව්වට දැන් එහෙම බෑ. අනික ඕව කරන්න වෙන්නෙත් බහුතරයක් රාජ්ය සේවකයො එක්ක. දේසපාලන නායකත්වෙ වෙනස් උනාට...