රාජිත සේනාරත්නටත් කොවිඩ්!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Rajaye salli horakam kara nam, wena monawa karath wedak ne.
    Mama danna tharamata uu kuduth deal kara..
    කුඩු ගැන නම් මම දන්නෑ හැබැයි ඌ හොරකම් කරා. උබ කියන එක ඇත්ත, ආයේ බලය දෙන්න සුදුසු නෑ. අපිට වෙලා තියෙන්නෙ බන් යක්කු යක්කු කම්පෙයාර් කරලා බලන්න. එහෙම බැලුවම රාජිත නෙවේ යහපාලනේ හිටපු මෙලෝම රහක් නැති පට්ටම පට්ට ෆේල්ම ඇමතිත් නන්දෙගෙ හොඳම ඇමතිට වඩා වැඩක් කරා. මේ ආණ්ඩුව ඒ තරම් ෆේල්. දැක්කායින් දැක්කෙ නෑ මේ තරම් තුච්ඡ ආණ්ඩුවක්.
     
    • Like
    Reactions: u_make_me_sick_
  • Jul 6, 2012
    10,692
    2,917

    Awrudu dekakin kelogaththe nam ne mehema aanduwak, Hukagena tyenne dn
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    නැව් හතක් ගන්ඩ මූ කොච්චර. දත් ගලවන්ඩ ඇතිද 😂😅😅😅😅
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    හැම වෙලේම මූට වඩා නම් අරූ හොඳයි...කෙලවුනේ මෙන්න මේක නිසා..

    හොරකමක් කරපු කමක් ගෙදර යැවුවනම් මේ ත්ත්වේ උදාවෙන් නෑ..

    අර හොරාට වඩා අඩුවෙන් හොරකම් කරා කියල හරි හොරකම් කරන ගමන් වැඩක් කරා කියල, හරි කියන්න හිතෙනවනම් ,හිතා ගනිනි තවමත් උබල වහල්ලු..

    තමන්ගේ බලය දන් නැති වහල්ලු...
     
    • Like
    Reactions: u_make_me_sick_

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Happy Love Actually GIF