තරු අරුන්දතී හොයලා දෙන්න (Plz Help)
කොල්ලනේ මට මේ උදව්ව කොහොම හරි කරන්න:( ,,මම ලඟ මේ සිංදුව තිබුනා:D ,,ඒත් පිස්සු මගුල් වැඩක් නිසා ඒක Delete උනා :sorry:,,කියන්නෙ කවුද කියලා නම් දන්නෙ නෑ:no: ,,ඒත් මතක විදිහට සිංදුවත් දාන්නම් ;), සමහර තැන් වැරදි ඇති :eek:,,ඒත් කවුරු හරි මේ සිංදුව බා ගන්න තැනක්...