ෆෝන් එකට කෙලවුනා පින්වතුනි,උදාව්
මචන්ලා ෆෝන් එකට කස්ටම් රොම් එකක් ගහන්න කියලා හැදුවේ,WIPE DATA,WIPE CACHE සේරම දීලා ඉස්සර දාගන හිටිය කස්ටම් රොම් එකම ඩවුන් කරලා ඔඩින් එකෙන් ගැහුවා,:oo:වැඩ නෑ බන්,පිස්සු කොර වෙලා ඉන්නෙ,:baffled:උදව්වක් දීපල්ලා,USB DEBUGGING දෙන්න අමතක උනා:(.,ෆෝන් එක ඩවුන්ලොඩ්...