1. wpaw

    අතවර උන අය එන්ඩ

    කැඩෙටින් කල කොටි සමරේ ද? කනිෂ්ඨ බාර විදුහල්පති වුණ බව දන්නෙ නෑ. 80 න් පස්සෙ වෙන්නැති. දැන් ජීවතුන් අතර නෑ.
  2. wpaw

    👷‍♂️ Floor Tiles Paint කරන විදිය

    මම දන්න තරමින් ටයිල් නිකම්ම පේන්ට් කළාට පේන්ට් එක දිගුකළක් අල්ලා හිටින්නෙ නෑ. ඇතැම් පේන්ට් වර්ග තියෙනවා ටයිල් මත කලාත්මක පින්තාරු කරන. ඒවා heat කරන්න ඔනැ. අර mug printing වලට ගන්නෙ. ඔතනට ඒව ප්‍රායෝගික නෑ. කොලොප්පු ගෑවොත් නම් ටික කාලෙකට අල්ලා හිටීවි. ලිස්සන්නෙත් නෑ. අනික් වුන්ටයි මේ කියන්නෙ...
  3. wpaw

    අඩුවට Induction Cooker එකක් ගත්තා

    මේකෙ Power Consumption කොහොමද? Hot-plate, Rice-cooker, MW Oven වලට සාපේක්ෂව.
  4. wpaw

    මේකත් බලපන් උඹේ method එකට. 1961 මැයි 26 උදේ 6.45 - ගම්පහ.

    මේකත් බලපන් උඹේ method එකට. 1961 මැයි 26 උදේ 6.45 - ගම්පහ.
  5. wpaw

    නන්දලාල්ලුත් කබ්රාල් වගේ වෙයිද ?

    ඉදිරියේ අවශ්‍යතාවය බලල තමයි වානේ ගෙන්වන්නෙ. හැමතැනම මාර්ග බාදක වෑල්ඩින් කරන්න වෙනවනෙ.
  6. wpaw

    පෙට්‍රල් මාසයක් දෙකක් තියා ගන්න plastic බෝතල් වල පුළුවන් ද?

    පෙට්‍රල් ගබඩා කිරීම සම්බන්ධ නීතිරීති තිබෙනවා. ගෘහස්තව ගබඩා කිරීම, සාමාන්‍ය අලෙවිසල් වල ගබඩා කිරීම සහ විකිණීම තහනම්. තහනම කෙසේ වෙතත් පෙට්‍රල් තබා ගැනීම අතිශය අනතුරුදායකයි. ගෙදරක නම් වාහනයක ටැංකිය ඇතුලේ තිබෙන තරම් ආරක්ෂිත නැහැ කෑන් එකක තබන එක.
  7. wpaw

    ගෝටා පව් නැද්ද බං

    උඹලට පව් කියල හිතෙන්නෙ, නිකමටවත් හිතෙන්න‌ෙ නැද්ද මේ පල දීල තියෙන්නෙ පාස්කු කුමන්ත්‍රණයෙ විපාක කියල. බලපල්ල, අහිංසකයො ගණනාවක් මැරුණ. අනාථ වුණා. නොකළ වරදකට තව කණ්ඩායමකට චෝදනා එල්ල වුණා. හිරගත වුණා. ආණ්ඩුව වෙනස් වුණා. කරපු වුන්, කරවපු වුන්, ඒ් කියන්නෙ මුන්, තවමත් නිදැල්ලෙ. ඒත් කරපු අපරාධ වලට...
  8. wpaw

    Pi coin

    Pi Coin mining කරන්න පුළුවන් phone එකෙන්. පළමුවෙන් Pi Coin app එක phone එකට බාගෙන register වෙන්න ඔනැ. register වෙද්දි Invitation Code එකක් ඉල්ලනව. එහෙම ඔනැ කෙනෙකුට Code එකක් පහළ ඇති. ඒක පාවිච්චි කරන්න. Register වුණාට පස්සෙ mining පටන් ගන්නව. මුලින් බෝනස් Coin එකකුත් ලැබේවි. phone එක off කරල...
  9. wpaw

    එළකිරි ZOOM හමුව

    ZOOM eka jayatama yanawa Umbala balanne nadda?
  10. wpaw

    ELAKIRI ZOOM MEETING 2022 (Date And Other DISCUSSIONS )

    තවම Time එක confirm නැද්ද? කවද ද තියෙන්නෙ. Meeting Link එක මොකක්ද?
  11. wpaw

    නුවරඑළියේ යන්න අලුත් පාරක්

    කිලෝමීටර 35 අඩුයි කියල කවුද කියන්නෙ. කිලෝමීටර 10 ක විතර වාසියක් තියෙයි. පාර අමාරුයි දැරණියගලින් එහාට. ඒ නිසා පැය එක හමාරක්, දෙකක් වැඩිපුර ගතවේවි. වාහනේ wear & tear වැඩියි අනිවාර්යයෙන්ම. Adventure ට්‍රිප් එකක් නම් ගියාට කමක් නැහැ. ලේසිය, පහසුව, ලාබය නම් බලාපොරොත්තු වෙන්න එපා.

    No contents