නුවරඑළිය ට ලේසිම, අවිස්සාවේල්ල > රත්නපුර > හපුතලේ > වැලිමඩ >නුවරඑළිය බං පාරත් පතයි රත්නපුර න් පස්සෙ traffic අඩුයි පාගලා ගීයැකි .
දැරනියගල පාරවල් sure නෑ ...
4 WD තියනව නම් පල
ඔව් ...පැය 6කින් වගේ යන්නත් පුළුවන්..පාරත් හොදයි ...බලංගොඩ පහු කරාට පස්සේ පාර ලස්සනයි....නුවරඑළිය ට ලේසිම, අවිස්සාවේල්ල > රත්නපුර > හපුතලේ > වැලිමඩ >නුවරඑළිය බං පාරත් පතයි රත්නපුර න් පස්සෙ traffic අඩුයි පාගලා ගීයැකි .
deraniyagalat yanakam para hondai....කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය
මේ පාරේ යනගමන් නාන්න හොඳ ප්ලේස් එකක් තියෙනවද බන්?
ඒ පාර දුරයි බන් අපි කොට්ටාවෙ ඉඳන් යන්නේ
ගිහින් තියනවද? කාපට් පාරක්ද? ඇයි තාම මේ පාර මැප් එකේ නැත්තේ
------ Post added on Feb 3, 2022 at 7:57 AM
Agree with you !කොළඹ -> Nittambuwa -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය
A easy road

Balhan accidents unat wadiy oya paare. Kandy Nuwaraeliya Road eke cases nathi tharam.
eth Kandy Road ekata wada tikak durai.Marathanna hariyen passe paara case.. Low ground clearance cars walata num poddak amarui..ubalata dura wadi nattan hoda parak kiyannam...
Kottawa - Rathnapura - Balangoda- Pinnawala-Bogawanthalawa-Hatton-Nuwara Eliya.....
Balangoda pass karata passe patta lassanai parawal.. .traffic eka na..but pinnawala idan paara poddak awl....mama lagadi nam giye na...