කාටවත්කියන්නඑපා
මචං මේක කාටවත් කියන්න එපා ... මම උඹලට කියන්නේ මෙක රහසක් විදියට තියා ගන්න හරිද...
මට හැරීගේ මැජික් කොස්ස හම්බුණා....
ඈත්තමයි... මගේ ගෑණි පල්ල (ඒ වුනාට මම තවම බැදල නෑනේ )
මෙන්න බලපං බොරැනං මේ තියෙන්නේ ....
අනේ මචංලා කාටවත් කියන්න එපා හොදේ ... තවම මම රවුමයි ගියේ... මේකට...