බෙසියර් කිව්වේ ගඩු කමට බං :D... මේක එහෙම එකක් නෙමේ... නෙමේ කිව්වට එහෙම එකක් තමයි
:confused: මේක ඩොලර් මිලිනය 2.5 ක එකක් :confused:
:P
යකේ අරං එකක් වත් වටිනවද එච්චර ...
මේක ලන්ඩන් නුවර ජුවලරි කර්මාන්තායතනයකින් නිෂ්පාදනය කරන ලද වටිනා බෙසියර් එකක්
සුදු මැණික් 2 ක් මැණික් 142 ක් කහ මැණික් 2...