ඔක්කොම සෙල්ලම් බඩු ටික යනකං
මම පොඩි දෙයක් කියන්න කැමතී මම නම් කියන්නේ ඔය වැල කතා කියවනවට වඩා වැලක් බලන එකෙන් ආතල් එකක් ගන්න එක හොඳයි. දැන් තාක්ශනයේ දියුනුවත් සමග සමාජයේ කියන කතාවක් නේ ලමයින්ගේ රසවින්දනය ගිහිල්ලා, ලමයි කියවන්නේ නෑ, ලමයෙක් ට වෙසක් කාඩ් එකක ලියන්න කවියක් නිර්මානය කර ගන්න බෑ...