*~Elakiri Storage~*

May 21, 2013
47
3
0
කට්ටියගෙම Storage Capacity
ටික දාමුද බලන්න. දානකොට අන්තිමට තියන Elakiri Storage Capacity
එකට ඔයාගේ Storage එකෙ Capacity
එක එකතු කරල දාන්න. :D
 
May 21, 2013
47
3
0
අනේ ඉතින් කියලා වැඩක් නෑ..:lol: පුදනකොටම කාපි යකා කියලා විදලනේ.:angry:
මම කිව්වේ මම මගේ storage එකේ capacity එක කිව්වට පස්සේ උඹ්ලගේ storage එකේ capacity එක මගේ storage එකට එකතු කරලා දාපන් එතකොට ඒ එන total capacity එක තමා එලකිරි storage එක කියන්නේ.. :P