මචන්ලා මම site1ක් හැදුව ඇඩ්සෙන්ස් ගන්ඩ හිතගෙන, දැන් මාස 1 1/2 විතර ඇති. Adsense ඉල්ලුවම උන් මට මේ mail1 එවල තිබුන.මන් අඩ්ඩ්‍රෙස්ස්1ත් කීප සැරයක් මාරුකොරා හරියන්නෙ නෑ .මොකද්ද මං කරන්ඩ ඕනෙ .දන්න කෙනෙක් පොඩි Advise 1ක් දෙනවද? ලොකු උදව්වක්.
site 1 :www.graphihub.com
mail 1 :==
Hello,
Thank you...