මචං මට .lk (abcd.lk) ඩොමේන් එකක් ගන්න ඔන යාලුවෙක්ගෙ වැඩකට.පොඩි site එකක් කරන්න. තව custom email 50 (
[email protected]) ක් විතර ගන්නත් ඔන. nic.lk එකෙන් ඩොමේන් අරන් lankahost එකෙන් hosting and email අරන් මේ වැඩේ කරගන්න පුලුවන්ද? :eek: මම මේ සීන් එක කරලම නෑ පොඩ්ඩක් දන්න එවුන් කොටාගෙන යමන්කො මේක...