1. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    අනේ පලයන් බන් ඔය ඉහත කිව්ව හැම එකාම උන් නඩත්තු කරන්නේ මිනිස්සු උබලට නහෙන්න්න දෙයක් නෑ ඔතන ගන්න මුදලට සාදාරනව වැඩක් කරන්නේ නෑ ඔය කිසිම තැනක. පුත්ගලික අංශයේ එකා ඔය ගන්න හැම වැටුපකට සමානව ඩබල් වැඩ කරනවා ඔය රාජ්‍ය අංශයේ එවුන්ට ඒ මට්ටමට කිට්ටු වෙන්නත් බෑ, පන්දම් අල්ලලා රාජ්‍ය අංශයට රිංගලා කිසිම දෙයක්...
  2. r.pathirana

    බදු අඩු කිරීමේ සහ රුපියල 203 ක තබා ගැනීමේ මෝඩ තීරණ ගත්තේ කවුද? කෝප් කමිටුවේදී එලියට ආ රට විනාශ කල සෙට් එක..👉🤓

    උබ පොනිල් පොනිල් කිය කිය ඉදලා උබලගේ ආණ්ඩුවේම අගමැති උනා නේද පොන්ස් 😂😂
  3. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    උන් පිනට කන්නේ හුත්තෝ දැන් වත් තේරුම් ගනින් උන් පාරට බැස්සත් රටට බරක් එකයි උන්ට වැඩට එන්න එපා කියලා රජය කියලා තියෙන්නේ. උන්ට පිනට පඩි දීලා තමයි රටට කෙලවෙලා තියෙන්නේ.
  4. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    මොකටද ඉරිසියාව රටට කෙලවන එකද 😂
  5. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    ඒවගෙන් තමා රජයේ සේවකයෝ කන්නේ තෙල් ගහන්නේ ඕකුන් නිෂ්පදයකට දායක වෙන්නෙත් නෑ සේවාවක් දීලා ආදායම්ක්‌ උපයන්නෙත් නෑ තව එකෙක්ගේ බත් පත උදුරන් කනවා වගේ වැඩක් කරන්නේ ඕකුන්.
  6. r.pathirana

    බදු අඩු කිරීමේ සහ රුපියල 203 ක තබා ගැනීමේ මෝඩ තීරණ ගත්තේ කවුද? කෝප් කමිටුවේදී එලියට ආ රට විනාශ කල සෙට් එක..👉🤓

    කබ්රාල් ට බැසිල්ට උපදෙස් දුන්නෙත් මේ වගේ ඩයල් එකක් වෙන්න ඇති 😂😂
  7. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    😂😂60000 කරලා ගන්නේ ඇටේ ද බඩු නැතිව සල්ලී අච්චු ගහලා පඩි වැඩි කරලා හරියන්නේ නෑ. පොඩි එකාට අදින්නේ අනන් මනං බයිලා වැඩක් නෑ වැඩි පඩි ගන්නවා නම් අදායම් බදු ගෙවන්න ඕනේ එක තමයි යුතුකම
  8. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    උබලට සාධාරණයක් නෙවෙයි පඩි කපන්න ඕනේ. අද ඉදන් වත් ගන්න පඩියට වැඩක් කරපන්.
  9. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    උබලා කන්නේ පිනට බන්. රාජ්‍ය සේවය මේ රටට බරක් බරක්
  10. r.pathirana

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    අපිට කලින්ම ෆක් වෙනවා මේ පාර නම්. මුන් නම් හැදෙන්නේ නෑ ආයේ ඉල්ලගෙන කන්නේ. රාජ්‍ය සේවක හැතිකරය උන් තමා මේ රටේ පිළිකාව මුන් තමා මේ ආර්ථික ප්‍රස්නේ මුල මේකම නඩත්තු කලොත් දොබෙන් තමා යන්න වෙන්නේ.
  11. r.pathirana

    ලංකාවේ අරක්කු නිෂ්පාදනය නවත්වමු

    ඒ එතනෝල් ටික ඉන්දන වලට මික්ස් කරලා දෙමු ඉන්දන වලට යන වියදමෙන් 10% ඉතුරු කරගන්න පුළුවන් මාසයකට ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක්. එකෙන් අතවශ්‍ය ආහාර පොහොර ගෙන්වමු.මේ වෙලාවේ කෝකද වැදගත් වෙන්නේ.
  12. r.pathirana

    රනිල් ⁣ඩොලර් එකට කෙලියා.

    ඕක ෆික්ස් නෙමෙයි බන් දවස ගානේ වෙනස් කරනවා ඉහල පහල යාම.
  13. r.pathirana

    උමංදා විහාරස්ථානයේ තාප්පයට විදුලිය යොදා ආරක්ෂාව තර කරයි

    ගොන් බුරුවො ඕක පන්සලක්. තොපි වගේ බූරුවෝ නවත්තන්න තමයි කරන්ට් එක දාල තියෙන්නේ.
  14. r.pathirana

    ලංකාවට කෙලම වෙලා යනවා දැන් නම්.

    ඔය මොබ් ඇටක් කරන එවුන් කරන්නේ අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එක ඉස්සර උනෙත් එක දැන් වෙන්නෙත් එකමයි වරදක් කරලා තියෙනවා නම් අලුත් ආණ්ඩුවකින් වැරදි කාරයන්ට දඩුවම් දෙමු. ඔය මෝඩ වැඩේ කරන්න එපා අනුබල දෙන්නත් එපා.
  15. r.pathirana

    රාජිතට ගහන්නේ නෑද්ද?

    ඇති දැන් ඕක තව ගැටුම් epa
  16. r.pathirana

    ලංකාවට කෙලම වෙලා යනවා දැන් නම්.

    දැන් කුඩු කාරයෝ කසිප්පු කාරයෝ මංකොල්ල කාරයෝ අරගලයට බැහැල ඉන්නේ ඉල්ලනේ ලේ, අනුන්ගේ දේපල, පර පිඩික සතුට. දැන් නම් ඉවරයි ලංකාවේ අවසානය තමයි.අන්තිමට හමුදා පාලනයක් එන්නත් බැරි නෑ. 😔
  17. r.pathirana

    Hyper Inflation එකකදි භාණ්ඩ ගොඩගහගන්න එක වැරදිද...

    මම සබන් ටික අරගෙන එන කොට මට බය හිතුනා කවුරු හරි ගහලා කඩා ගනී කියලා. 🤭
  18. r.pathirana

    බිලියන 8කට රජයේ දේපල කීපයක් බදු දීමට යයි..

    කවුරුත් ගන්නේ නෑ සෙලින් දිවා දාල බැලුවේ කවුරුත් ගන්න නෑ. කඩා වැටෙන ආර්ථික වල ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරන්නේ නෑ.
  19. r.pathirana

    Off grid life ekak

    අන්න එකයි මම කියන්නේ ගෑස් ප්‍රශ්න නෑ, කරන්ට් ප්‍රශ්න නෑ සල්ලී ප්‍රශ්න නෑ 👍👍

    No contents