දැන් කුඩු කාරයෝ කසිප්පු කාරයෝ මංකොල්ල කාරයෝ අරගලයට බැහැල ඉන්නේ ඉල්ලනේ ලේ, අනුන්ගේ දේපල, පර පිඩික සතුට. දැන් නම් ඉවරයි ලංකාවේ අවසානය තමයි.අන්තිමට හමුදා පාලනයක් එන්නත් බැරි නෑ. 
When drug runners and Moonshiners (Kassippu makers) were running the Government.... its fine.දැන් කුඩු කාරයෝ කසිප්පු කාරයෝ මංකොල්ල කාරයෝ අරගලයට බැහැල ඉන්නේ ඉල්ලනේ ලේ, අනුන්ගේ දේපල, පර පිඩික සතුට. දැන් නම් ඉවරයි ලංකාවේ අවසානය තමයි.අන්තිමට හමුදා පාලනයක් එන්නත් බැරි නෑ.![]()


Kaum ayya right.හමුදාව ඇවිත් ඵකක් කරන්නද රටේ සල්ලි නැතිව. තලේබාන් කාරයෝ වගේ ඉන්න තමයි වෙන්නේ![]()
මහින්ද කියන බෞද්ධ නායකයා මැර බයියෝ ගෙනල්ලා පිරිත් දාලම සින්හලුන්ට ගහපු එක අවුලක් නැද්ද බ්රෝ?ඒකට කමක් නෑ… අර්ශාඩ් සින්හලුන්ව බේරේ බස්සල නාව්වානෙ…සතුටින් ඉන්න මචා, තම්බි තමයි දැන් එනවා

අවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?මහින්ද කියන බවුද්ද නායකයා මැර බයියෝ ගෙනල්ලා පිරිත් දාලම සින්හලුන්ට ගහපු එක අවුලක් නැද්ද බ්රෝ?![]()
Arshad thambiyek hitiya thama ethana sinhala kolloth hitiyaඒකට කමක් නෑ… අර්ශාඩ් සින්හලුන්ව බේරේ බස්සල නාව්වානෙ…සතුටින් ඉන්න මචා, තම්බි තමයි දැන් එනවා
මොකක්ද දැන් වැරැද්ද?ඒ ගහපු ඵකද?ඉතිං බයියොනෙ අරගලේ කොල්ලොන්ට ගැහුවේ මුලින්ම.උඹට කවුරුහරි වැරැද්දක් නොකර ඵක පාරටම අැවිත් පොල්ලකින් තඩි බෑවොත් උඹ ගුටි කාලා ඉන්නකොට උෟ යනකොට උෟට බිස්කට් අල්ලල තේ ඵකක් දෙනවද?.අනික උඹ කථා කරන්නේ හරියට මුස්ලිම් උන් විතරක් ඒ බයියොන්ට ගැහුව වගේනේ..ඵතන හැම ජාතියකම උන් ඉන්නව.සිංහල උන් වැඩියි..උඹ බලන්නේ හිමීට ඒකෙනුත් ජාතිවාදය අවුස්සල ගන්න නේද?අවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?
මට නම් උඹලව තේරෙන්නේ නෑ
නෑ කියන්නේ නෑ ….උන්ව බෙරේ බස්සන්න ඕනේ…බස්සපු එක හරි…දැන් වෙන ඒවා හරිද ? කුඩ්ඩොන්ටයි තම්බින්ටයි කියල අරගලේ ගූ කරගන්නන එපා.Arshad thambiyek hitiya thama ethana sinhala kolloth hitiya
Gotata yanna kiyapan... aluth anduwa haduwama minissu samakami weiඔය මොබ් ඇටක් කරන එවුන් කරන්නේ අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එක ඉස්සර උනෙත් එක දැන් වෙන්නෙත් එකමයි වරදක් කරලා තියෙනවා නම් අලුත් ආණ්ඩුවකින් වැරදි කාරයන්ට දඩුවම් දෙමු. ඔය මෝඩ වැඩේ කරන්න එපා අනුබල දෙන්නත් එපා.