:nerd::nerd:එදා ඔය ඇස් වල කදුළු තිබුනේ උබට වීරයෙක් වෙන්න බැරි උනාට නෙමෙයි,
අපිව වීරයෝ කරන්න උබට බැරි උනාට, ඒත් ..
දැන් ආයිත් වසන්තය ඇවිත්, සත්තයි ..
උබ අපිට හෙට අඩන්න දෙන්නේ නෑ ...
මතක තියාගනින්, එදාට උබ හිනා වෙනකොට,
වේලිච්ච කදුළු කැට එක්ක මිලියන ගානක් ඇස් උබත් එක්ක හිනාවේවි...