
එදා ඔය ඇස් වල කදුළු තිබුනේ උබට වීරයෙක් වෙන්න බැරි උනාට නෙමෙයි,අපිව වීරයෝ කරන්න උබට බැරි උනාට, ඒත් ..
දැන් ආයිත් වසන්තය ඇවිත්, සත්තයි ..
උබ අපිට හෙට අඩන්න දෙන්නේ නෑ ...
මතක තියාගනින්, එදාට උබ හිනා වෙනකොට,
වේලිච්ච කදුළු කැට එක්ක මිලියන ගානක් ඇස් උබත් එක්ක හිනාවේවි
............!!!!


නුඹට අපේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ට වැරදි දුටු තැන පලු යනකල් බැන්නෙමු. නමුදු ඒ තරහට නොවේ..... ලංකාව ජයග්‍රහණය පෙනී පෙනී ය අහිමි වී යනවා බලන්නට බැරි කමටය... නුඹලාව අපට මහ මෙරක් සේ වට්න්නේය..... ඒ ගැන කියන්නට වදන් නොමැතිය.... අපි ඔබලාගේන් අපේක්ෂා කරන්නේ ජයග්‍රණයම පමණක් නොවේ.... නමුත් නුඹලා ජයග්‍රණය කරනවා බැලීමට අපි කැමැත්තෙමු... නුඹලාට අපේ හදේ ආශිර්වාදය නිතැතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.... දයාබර මහේල.... අපේ ක්‍රීකට් කණ්ඩායමට T 20 T ලෝක කුසලානය ජයග්‍රණය කිරීමට ශක්තිය ධෛර්ය නිතැතින්ම ලැබේවායි අපි ආශිංශනය කරන්නෙමු.....
issuwe bukiyen.................!!!!!!!!!!!!!



Last edited:

