රග්බි, ෆුට්බෝල් එහෙම බන්.
මට ඇහිලා තියෙනවා ඉන්දියාවත් ඔහොම බෑන් කරලා දාලා තිබුන කියලා. මට නම් හිතෙන්නේ අපේ උන්ගේ වැරදි බන් ඕවා. අනික ICC උන්ට පුළුවන් ද බන් එක එක රටවල් වලට රින්ගලා දූශන වන්චා හොයන්න? අනික පාර්ලිමේන්තුවෙනුවෙත් විගනන වාර්තා වල ඔක්කොම තියෙනවා නම් ඉතින් ඕක තහනම් කරනවා ඇරෙන්න වෙන...