SL Cricket

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ලංකවේ රාජ්‍ය ලංඡනය නම් රජයට අයිති ,
    ලංකවේ නම වත් ,කොඩියවත් රජයට අයිති නැහැ ,

    අපිට උනත් තව cricket board එකක් හදාගෙන register කරන්න පුළුවන් එකට අපිට අපේ රටේ නම් භාවිත කරනන් පුළුවන් ඒක අපිට තීන අයිතියක් ඒකට රජය අදාල නැහැ .
    ICC වගේ එකක් හදා ගන්න ව ඊට පස්සේ එහෙම cricket board ටිකක් එකතු වෙලා වෙන රට වලත් ඉන්න . ඒක ඕන නම් කරන්න පුළුවන් දෙයක් .

    කියන නම කලින් registered නිසා Sri Lankan Lion Cricket වගේ නමක් දා ගන්න පුළුවන්.
    ICC නමත් කලින් registered නිසා වෙන නමක් දාගන්න වෙනවා

    ICC නැතුව වෙන එකක් පිහිටව ගත්තා නම් හරි. ඉන්දියාවට නැමෙන්න ඕනේ නෑ එතකොට. 😡

    බොඩිබිල්ඩින් වල තියෙනවා ඔහොම ෆෙඩරේශන් 2ක්. මේ වගේ ඇරගෙන තමයි ඒක බිහිවුනේ

    The International Fitness and Bodybuilding Federation (IFBB)

    (WBPF) World Bodybuilding and Physique Sports.
     
    • Like
    Reactions: War Fighter

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මේ ලියවිල්ල ලංකාවෙ බහුතරයකයෙ දර්ශීය මතය.

    මේ ලියන අය international sports governing bodies වල rules/ regulations ගැන මොන අවබොධයක් වත් නෑ.
    අනිත් කාරනාව තමයි, මේ තරම් හොර ගුහාවක්, විගණකාධිපතිතුමාගෙ වාර්තාවලිනුත් ඕව ඔප්පු වෙලා තියෙනව නම්, පාර්ලිමේන්තුව මේකට ඇඟිලි ගහන්න කළින් ICC එක ඇවිල්ල මේව විසඳන්න ඕන. මොකද උන් සල්ලි දෙන්නෙ හොරා කන්න නෙමෙයි නේ. එහෙනම් උන්ගෙ පොලිසි වල ප්‍රශ්නයක් තියෙනව. මම අහල තියෙන විදියට ICC එකෙන් දෙන සල්ලි යොදවන්න පුලුවන් රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න විතරයි. ඒක නොකර මෙහෙම හොරාකනව නම් ගවර්මන්ට් එකට කළින් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන ICC එක. ඒකෙන්ම පේනව හොරු හොරු එකට එකතු වෙලා තියෙන්නෙ.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    දන්නේ නැති හින්දා අහන්නේ එතකොට හිටපු සෙට් එක ආවොත් සස්පෙන්ඩ් එක අයින් කරනවද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,393
    1
    5,337
    113
    හරි එහෙම rules/regulations වල හැටියට ඕන තරම් මුංට හොරා කන්න පුලුවන් නම් එහෙම සෙල්ලමක් ලංකාවට ඕන නෑ.
    :-D

    ඔක තමයි නොතේරුම්කම

    ඔය හැම international body එකකම well defined procedures තියනව අදාල අවස්ථාවල follow කරන්න ඕනැ විදිය දක්වල

    එහෙම නොකර ගොන් පාට් දැම්මට එවා වලංගු නෑ. මේක දුපත ඇතුලෙ පම්පෝරිගහන අය දන්නෙ නෑ.
     
    • Like
    Reactions: ttj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    අනිත් කාරනාව තමයි, මේ තරම් හොර ගුහාවක්, විගණකාධිපතිතුමාගෙ වාර්තාවලිනුත් ඕව ඔප්පු වෙලා තියෙනව නම්, පාර්ලිමේන්තුව මේකට ඇඟිලි ගහන්න කළින් ICC එක ඇවිල්ල මේව විසඳන්න ඕන. මොකද උන් සල්ලි දෙන්නෙ හොරා කන්න නෙමෙයි නේ. එහෙනම් උන්ගෙ පොලිසි වල ප්‍රශ්නයක් තියෙනව. මම අහල තියෙන විදියට ICC එකෙන් දෙන සල්ලි යොදවන්න පුලුවන් රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න විතරයි. ඒක නොකර මෙහෙම හොරාකනව නම් ගවර්මන්ට් එකට කළින් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන ICC එක. ඒකෙන්ම පේනව හොරු හොරු එකට එකතු වෙලා තියෙන්නෙ.

    :-D

    ඔක තමයි නොතේරුම්කම

    ඔය හැම international body එකකම well defined procedures තියනව අදාල අවස්ථාවල follow කරන්න ඕනැ විදිය දක්වල

    එහෙම නොකර ගොන් පාට් දැම්මට එවා වලංගු නෑ. මේක දුපත ඇතුලෙ පම්පෝරිගහන අය දන්නෙ නෑ.

    දන්නේ නැති හින්දා අහන්නේ එතකොට හිටපු සෙට් එක ආවොත් සස්පෙන්ඩ් එක අයින් කරනවද?
    එහෙම වෙන්න ඇති ඉතිං. උන්ට ඕන ඒ සෙට් එක ගන්න නේ. ඕකුං අර ලංකාවෙ තිබ්බ ඉන්දියාවෙ පකිස්ථානයෙ මැච් එකට අමතර දවසක් දීපු එවුන් නේ. ඔයිට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ උන්ගෙන්
    ------ Post added on Nov 10, 2023 at 9:32 PM
     
    • Like
    Reactions: War Fighter

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේකෙ වැරැද්දක් තියෙනව මචං. මම කොහේහරි ඕක කළින් අහල තියෙනව. ලංකාවෙ නම පාවිච්චි වෙනව නම් ඒක රජයට අයිතියි. පොඩ්ඩක් හොයල බලපං.

    ඒක නම් ෂුවර් නෑ. මම හිතන්නෙ අපි ඔය කියනවට වඩා දෙයක් තියෙනව. මොකද IPL, LPL වගේ ටූනමන්ට් ගහන්නත් ICC එකෙන් අවසර ගන්නව. ICC එක කියන්නෙ නිකංම නිකං ආයතනයක් නම් එහෙම කරන්න ඕන නෑ නේ.
    රජය නෙමේ පුරවසියෝන්ට අයිතිය ,අපිට උසාවි යන්න පුළුවන් සාධාරණ හේතුවක් නැතුව නම use කරන්න නොදුන්නොත්. SLC එක ඒක නිසා තමයි ක්‍රීඩා අමත්යන්ශේ register කරලා තීන්නේ

    IPL එකේ සෙල්ලම් කරන්න ඕන ICC එකේ players ල ඒ නිසා ICC එකෙන් අවසර ගන්න ඕන ICC එකත් එක්ක agreements තීන players ලව ගන්න .

    IPL එක ICC එක නැතුව කරන්න පුළුවන් එත් එහෙම එන ප්‍රසිද්ධ නැති players ල ඉන්න එකක් කව්ද බලන්නේ .

    ICC එකට cricket අයිති නැහැ , FIFA එකට football අයිති නැහැ ඒත් උන් monopoly එකක් හදාගෙන ඉවරයි .
    ICC,FIFA කියන්නේ බිලියන ගණන් හොයන ලාබ නොලබන ආයතන විදිහට register කරපු පට්ට business models tax free .

    රටවල් වල රජයන් වලින් සල්ලි වියදම් කරනවා ICC ,FIFA වලට වාසි වෙන්න(පිට්ටනි හදන ඒවා වගේ දේවල් ) මොකද , ඡන්ද දෙන මිනිස්සු බලන නිසා matches

    • Like
    Reactions: ttj and Bart_Allen

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    රජය නෙමේ පුරවසියෝන්ට අයිතිය ,අපිට උසාවි යන්න පුළුවන් සාධාරණ හේතුවක් නැතුව නම use කරන්න නොදුන්නොත්. SLC එක ඒක නිසා තමයි ක්‍රීඩා අමත්යන්ශේ register කරලා තීන්නේ
    පුරවැසියන්ට අයිතියි කියන්නෙ පුරවැසියන් වෙනුවෙන් තීරණ ගන්නෙ පාර්ලිමේන්තුවෙන් නේ මචං. එතකොට වක්‍රාකාරව පාර්ලිමේන්තුවට බලය තියෙනව මිනිස්සු වෙනුවෙන් තීරණ ගන්න.
     
    • Like
    Reactions: War Fighter

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽

    එහෙම වෙන්න ඇති ඉතිං. උන්ට ඕන ඒ සෙට් එක ගන්න නේ. ඕකුං අර ලංකාවෙ තිබ්බ ඉන්දියාවෙ පකිස්ථානයෙ මැච් එකට අමතර දවසක් දීපු එවුන් නේ. ඔයිට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ උන්ගෙන්
    ------ Post added on Nov 10, 2023 at 9:32 PM
    එතකොට අනිත් ඒවලිනුත් ශ්‍රී ලන්කාව අයින් කරලා තියෙන්නේ ඒවත් ඉන්දියාවේ අල්ලේ නටන නිසාද?
    අනික ඉන්දියාවත් ඔහොම Ban කරලා දාලා තිබිලා තියෙනවා කලින්.
    එතකොට කොහොමද ලන්කාවට විතරක් මෙයාලා ශම්මිට සපෝර්ට් කරන්නේ?

    https://en.m.wikipedia.org/wiki/List_of_cricketers_banned_for_corruption
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    එතකොට අනිත් ඒවලිනුත් ශ්‍රී ලන්කාව අයින් කරලා තියෙන්නේ ඒවත් ඉන්දියාවේ අල්ලේ නටන නිසාද?
    අනික ඉන්දියාවත් ඔහොම Ban කරලා දාලා තිබිලා තියෙනවා කලින්.
    එතකොට කොහොමද ලන්කාවට විතරක් මෙයාලා ශම්මිට සපෝර්ට් කරන්නේ?

    https://en.m.wikipedia.org/wiki/List_of_cricketers_banned_for_corruption
    අනිත් ඒවලිනුත් ලංකාව අයින් කරල කිව්වෙ? තේරුනේ නෑ බං

    සුපිරි.. 👍තව අවුරුදු 5කටවත් තහනම් කරන්න ඕනෙ.
    එහෙම නෑ නේ මුං කපටිකමට ඒක කියල තියෙන්නෙ රජයේ මැදිහත් වීමක් නෑ වගේ තේරෙනකල් ක්‍රිකට් තහනම් කියල. ඒ කියන්නෙ ICC එක කෙලින්ම රජයට නියෝග කරන්නෙ Shammi Silva ගේනකල් උඹලට ආයිත් ක්‍රිකට් දෙන්නෙ නෑ කියල
    ------ Post added on Nov 10, 2023 at 9:45 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    රජය නෙමේ පුරවසියෝන්ට අයිතිය ,අපිට උසාවි යන්න පුළුවන් සාධාරණ හේතුවක් නැතුව නම use කරන්න නොදුන්නොත්. SLC එක ඒක නිසා තමයි ක්‍රීඩා අමත්යන්ශේ register කරලා තීන්නේ

    IPL එකේ සෙල්ලම් කරන්න ඕන ICC එකේ players ල ඒ නිසා ICC එකෙන් අවසර ගන්න ඕන ICC එකත් එක්ක agreements තීන players ලව ගන්න .

    IPL එක ICC එක නැතුව කරන්න පුළුවන් එත් එහෙම එන ප්‍රසිද්ධ නැති players ල ඉන්න එකක් කව්ද බලන්නේ .

    ICC එකට cricket අයිති නැහැ , FIFA එකට football අයිති නැහැ ඒත් උන් monopoly එකක් හදාගෙන ඉවරයි .
    ICC,FIFA කියන්නේ බිලියන ගණන් හොයන ලාබ නොලබන ආයතන විදිහට register කරපු පට්ට business models tax free .

    රටවල් වල රජයන් වලින් සල්ලි වියදම් කරනවා ICC ,FIFA වලට වාසි වෙන්න(පිට්ටනි හදන ඒවා වගේ දේවල් ) මොකද , ඡන්ද දෙන මිනිස්සු බලන නිසා matches

    Meka defa political show ekak, story eke thawath chapter ekak machan.

    Taliban un Afgan board eka takeover karala ehe female okkotoma sports, profession etc. thahanam kara (godak Afgan female cricketers la dan Aussie lu inne), BCCI secretary India home affairs minister ge putha, PAK cricket board eke head wa select karanne Pakistan prime minister, Bangladesh selection walata langadi unge prime minister involve wela tibba Tamim ta enna kyala apahu but owa ekakwath ICC ekata ganakwath na, they don't give a shit machan despite political influence :rolleyes:

    Meka me Shammi and co. ge next defense eka.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    ICC =Indian Cricket Council oka innwa desha kiyala ekek u thami ICC eka run karanna, indian cricket bord ekath , un set ekath ekka shamimi kiyanna pattama patta horu match fixing ,beting run karanna. oka ban karath un ekath wela thami, oka fix karanna galapena Arjuna thami wena karanna knk na. mahelath sali walata yati. Arjuna 2008 IPL yankota ma kiuwa mathaki issrahata IPL eka world cricket ekata loku awlak wenwa kiyala ,hariyatama hari Arjuna kiyapu dewal.
     
    • Like
    Reactions: chami2015

    :yes: :yes: :yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    පුරවැසියන්ට අයිතියි කියන්නෙ පුරවැසියන් වෙනුවෙන් තීරණ ගන්නෙ පාර්ලිමේන්තුවෙන් නේ මචං. එතකොට වක්‍රාකාරව පාර්ලිමේන්තුවට බලය තියෙනව මිනිස්සු වෙනුවෙන් තීරණ ගන

    අනිත් ඒවලිනුත් ලංකාව අයින් කරල කිව්වෙ? තේරුනේ නෑ බං

    එහෙම නෑ නේ මුං කපටිකමට ඒක කියල තියෙන්නෙ රජයේ මැදිහත් වීමක් නෑ වගේ තේරෙනකල් ක්‍රිකට් තහනම් කියල. ඒ කියන්නෙ ICC එක කෙලින්ම රජයට නියෝග කරන්නෙ Shammi Silva ගේනකල් උඹලට ආයිත් ක්‍රිකට් දෙන්නෙ නෑ කියල
    ------ Post added on Nov 10, 2023 at 9:45 PM
    රග්බි, ෆුට්බෝල් එහෙම බන්.
    මට ඇහිලා තියෙනවා ඉන්දියාවත් ඔහොම බෑන් කරලා දාලා තිබුන කියලා. මට නම් හිතෙන්නේ අපේ උන්ගේ වැරදි බන් ඕවා. අනික ICC උන්ට පුළුවන් ද බන් එක එක රටවල් වලට රින්ගලා දූශන වන්චා හොයන්න? අනික පාර්ලිමේන්තුවෙනුවෙත් විගනන වාර්තා වල ඔක්කොම තියෙනවා නම් ඉතින් ඕක තහනම් කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? දැන් ශම්මිලා ඇවිත් කියයි ඔන්න අපට කරපු දේවල් වලට අපි රිටර්න් එක දුන්න කියලා. ශුවර් කියනවා.
    හැමතැනම හොරකම් ජඩකම් වෙන රටකට මොන ක්‍රිකට් ද බන්.
    අනික පාර්ලිමේන්තුවෙන් කොහොමද බන් ක්‍රිකට් බෝඩ් එක පාලනය වෙන්නේ. ICC උනුත් හිතුවද දන්නේ නැහැ මෙච්චර හොර වැඩ කරලා අපි ගැන තීරනය කරන්න මුන් කවුද කියලා බෑන් කරලම දාන්න ඇති. මට හිතෙන්නේ ඔහොම :)
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    Just drama..shammi සහ jay shah කියන්නේ යාළුවෝ. ඌව ප්‍රොටෙක්ට් කරන්න මේ සේරම. මේක තහනම් කරගත්තේ ශම්මිලා විසින්මයි. ගවර්මන්ට් එකට ඇඟිලි ගහන්න එපා කියලා මේ ශම්මිට ඉන්න දෙන්න කියන්න මේ මැසේජ් එක දෙන්නේ ජේ ශා. Lpl fixing league එක කරලා T 10 fixing league එක කරන්න ඉන්න ශම්මිව ජේ ශා එලවන්න දෙන්නේ නැහ. ඉන්දියන් බුකී කාරයන්ට ඕනේ විදිහට ප්ලේ කරන්නෙ මුන්.

    තහනම් උන එක හොඳයි. ඒත් ඕක ඩ්‍රාමා එකක් විතරයි. තහනම් කරගත්තේ ශම්මිලාම තමා. උන් දෙන මැසේජ් එක උන්ට අත තියන්න එපා කියන එක. ශම්මි බලයේ ඉන්නේ ඌ සල්ලිවලට ගත්ත ක්‍රීඩා සමාජ වලින්. ඔය club අයින් කරලා district ක්‍රමයකට ගියොත් ඇත්තටම ටැලන්ට් එකක් තියෙන සුදුසු අයට තැනක් ලැබෙයි.

    ශම්මිලාට බලය තියෙන්නේ බෝඩ් එක තියෙද්දි.අවුරුද්දක් හරි ගිහින් ශම්මිලා නැති බෝඩ් එකක් හදන්න පුලුවන්.ඒකට අනිත් රටවල සහයෝගය ඕනි.එහෙම ලැබුනොත් ජේශා ලට කරන්න පුලුවන් දෙයක් නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    ඇති යන්තන් මොලේ තියන උන් කිරියේ ඉන්නවා. FB එකේ comment එකක්වත් දාන්න හිතෙන්නේ නෑ ඔක්කම ඉන්නේ බංගලි ගොබ්බයොයි 69 ලක්ෂ බයියෝයි. උන් දෙගොල්ලෝ හුරේ දානවා අන්න තරගෙට
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පාලක මණ්ඩලයේ පරිපාලනයට රජය විසින් කරන ලද පුළුල් මැදිහත්වීම් හේතුවෙන් ICC විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. ICC විසින් මෙම සම්බාධක "අත්හිටුවීමක්" ලෙස නම් කර ඇතත්, ඇත්ත වශයෙන්ම එය අනතුරු ඇඟවීමකි, මන්ද ICC ශ්‍රී ලංකා ක්‍රිකට් පවත්වාගෙන යාමට තවදුරටත් රජය මැදිහත් වීම වැළැක්වීමට උත්සාහ කරයි. දැනට පවතින තත්ත්වය අනුව මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ක්ෂණිකව බලපාන්නේ නැත. ශ්‍රී ලංකා ලෝක කුසලාන තරඟාවලිය බ්‍රහස්පතින්දා අවසන් වූ අතර දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැත. ජනවාරි මාසය දක්වා ICC අරමුදල් කිසිවක් SLC වෙත යාමට නියමිත නැත.